දත්ත ලේඛනය
ව්‍යාපාර විස්තරය
ජංගම දුරකථන සේවා සහ බාහිර පිවිසුම් බිහිදොර මෙහෙයුම්. ජංගම දුරකථන සේවා සහ බාහිර පිවිසුම් බිහිදොර මෙහෙයුම්. ප්‍රධාන වශයෙන් අන්තර්ජාල සේවා, දත්ත සහ මූලබන්ධක, ස්ථාවර රැහැන් රහිත දුරකථන සහ සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සේවා, රූපවාහිනී විකාශන හා මාධ්‍ය සම්බන්ධිත සේවාවන් සැපයීම අනෙකුත් කණ්ඩායම් කටයුතුවලට අඩංගු වේ.
ආදායම
Rs. 47,292 million (Q1 2026)
Rs. 43,294 million (Q1 2025)
EBITDA
Rs. 24,256 million (Q1 2026)
Rs. 19,697 million (Q1 2025)
කොටස් නිකුත් කිරීම
9,200,334,994
as at 31st March 2026
ප්‍රාග්ධන වටිනාකම
Rs. 278.8 billion
as at 31st March 2026
පාරිභෝගික සංඛ්‍යාව
18,926,755
Prepaid customers – 17,418,241 and postpaid customers – 1,508,514
(Status as at 31st March 2026)
මෙහෙයුම් ජාලය
Dialog operates over 5,300 (2G), over 5,500 (4G) and over 1,000 (5G) base station sites distributed across all 9 provinces of Sri Lanka with a network coverage of approximately 93% of the country’s land mass and 99% of Sri Lanka’s population
*දක්වා ඇති සංඛ්‍යාවන් විගණන නිලධාරීන් විසින් සීමිත ලෙස විමර්ශණයට ලක් කළ මූල්‍ය වාර්තාවන්ට යටත්ය.