Softlogic Life Insurance PLC විසින් Dialog පාරිභෝගිකයන් වෙනුවෙන්ම BIMA Lanka Insurance Brokers (Pvt) Ltd හරහා මෙම Per Day Insurance ජීවිත රක්ෂණ ආවරණය නිර්මාණය කර ඇත. මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමෙන් රු. මිලියන 1.1 ක් දක්වා වූ ජීවිත රක්ෂණ ආවරණයකට හිමිකම් පෑමේ අවස්ථාව ඔබට හිමිවේ.