නව සම්බන්ධතාවයක් ලබාගැනීම

පෙරගෙවුම් පැකේජ සඳහා

අවශ්‍යතාවය දේශීය දේශීය නොවන
අවසර හිමිවන උපරිම සම්බන්ධතා ගණන * 5 5
අදාළවන ගාස්තු තැන්පතු නොමැත
ආරම්භක පැකේජයේ මිල
තැන්පතු නොමැත
ආරම්භක පැකේජයේ මිල
අවම වයස වයස අවුරුදු 16 වයස අවුරුදු 16
අනන්‍යතාවය ජාතික හැඳුනුම්පත (සැබෑ පිටපත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතුය විදේශ ගමන් බලපත්‍රය (සැබෑ පිටපත) ඉදිරිපත් කළ යුතුය

*සම්බන්ධතා 5 ක උපරිමයක් දක්වා අවසර හිමිවේ (පෙරගෙවුම් සහ පසුගෙවුම්).

Postpaid Package Requirements

අවශ්‍යතාවය ශ්‍රී ලාංකීය පුරවැසියන් සඳහා ශ්‍රී ලාංකීය නොවන පුරවැසියන් සඳහා
අවසර හිමිවන උපරිම voice සම්බන්ධතා ගණන* 05 05
අවම වයස් සීමාව වයස අවුරුදු 18 වයස අවුරුදු 18
ගාස්තු දේශීය ඇමතුම් තැන්පතුව: තෝරාගත් පැකේජ මත පදනම්ව
ඇමතුම් ගාස්තු: තෝරාගත් පැකේජ මත පදනම්ව
දේශීය ඇමතුම් තැන්පතුව: තෝරාගත් පැකේජ මත පදනම්ව+2500
ඇමතුම් ගාස්තු: තෝරාගත් පැකේජ මත පදනම්ව
අනන්‍යතාවයට අදාළ විස්තර ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතු අතර (සැබෑ පිටපත) විදේශ ගමන් බලපත්‍රය (සැබෑ පිටපත) ඉදිරිපත් කළ යුතුය
බිල්පත් යොමු කරන ලිපිනය තහවුරු කිරීම** විදුලි / ජල බිල්පත් හෝ බැංකු ප්‍රකාශයක් (ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයද ඇතුළුව) විදුලි / ජල බිල්පත් හෝ බැංකු ප්‍රකාශයක් (ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයද ඇතුළුව) හෝ රු. 2500 ක තැන්පතුවක්

*එක් පුද්ගලයෙක් සඳහා සම්බන්ධතා 5 ක (පෙරෙගෙවුම් ඇතුළුව) උපරිමයක් දක්වා අවසර හිමිවේ.( ලියාපදිංචු වූ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය මත පදනම්ව)
** ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය ලිපි යොමුකරන ලිපිනයට සමාන නම් ලිපිනය තහවුරු කිරීම සඳහා බිල්පත් විස්තර ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

සටහන: දුරකතනයේ විශේෂ අවශ්‍යතාවයන් සඳහා කරුණාකර Smart Blaster / Lite Blaster පැකේජ විස්තර බලන්න.

ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින්, 5 Star හවුල්කාර මධ්‍යස්ථානයකින් හෝ දිවයින පුරා පිහිටි බලයලත් Dialog අලෙවි නියෝජිතයෙකුගෙන් නව සිම්පතක් ලබාගන්න.