Corporate Partners

ස්වාධීන විගණන සහකරු
අපගේ මෙහෙවර

ශ්‍රී ලංකාව පුරා සිටින දැඩි ලෙස පීඩාවට පත් පවුල් හඳුනාගැනීම

ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්රතිලාභ රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු ක්‍රියාත්මක කිරීමෙහි නිරත වනු ඇත.

රට තුළ උද්ගතවෙමින් තිබෙන ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වන ගැටලු සහ අභියෝගයට පිළියමක් වශයෙන් ගෙවතු වගාව ඇතුළු දීර්ඝකාලීන තිරසර විසඳුම් ලබාදීම

එක් රැස් කර තිබෙන අරමුදල්
රු. 323,780,987.43
2022 සැප්තැම්බර් 16 වන විට සම්පූර්ණ අරමුදල

අපේ සහාය
2022 සැප්තැම්බර් 16 වෙනිදා වන විට පවුල්
107,816
කට හිමිව තිබෙනවා
දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින 200,000 කට අධික පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් අප ගන්නා සාමූහික ප්රයත්නය සමඟ එක්වන ලෙස සියලු සමාගම් හා ආයතනවලට අපි ඇරයුම් කර සිටිමු.
