How to Identify this Scam

1

විශේෂිත තොරතුරු නොමැති වීම: එවන්නා, පාර්සලය එවන ස්ථානය, හෝ පරීක්ෂා කිරීමේ අංකය (tracking number) පිළිබඳ කිසිදු සඳහනක් නොමැති වීම.

2

පාර්සලය නැවත හරවා යැවිමේ අවදානම පෙන්වා, ඉක්මනින් ලබාගන්නා ලෙසට බල කිරීම.

3

ව්‍යාජ වෙබ් ලිපින (URLs): කෙටි වෙබ් ලිපින හෝ ප්‍රකට කුරියර් සේවාවක නිල වෙබ් අඩවියට සමාන සේ පෙනෙන, වෙනස් වෙබ් ලිපිනයක් තිබීම.

What to Do

  • ඔවුන් විසින් දක්වා ඇති තහවුරුකර නොගත් මූලාශ්‍රවලට කිසිදු තොරතුරක් එක් කිරීම, වෙනස් කිරීම හෝ share කිරීම නොකරන්න. සැමවිටම, එම පණිවුඩයේ සත්‍යතාවය, කුරියර් සේවාව හෝ තැපැල් කාර්යාලය අමතා තහවුරු කරගන්න.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.