How to Identify this Scam
1
ඔබගේ උපාංගයේ ගැටලු ඇති බව කියමින් ලැබෙන දුරකතන ඇමතුම්.
2
app එක install කිරීමට හෝ දුරස්ථව ඊට පිවිසීමට ඉඩදෙන මෙන කරන ඉල්ලීම්.
3
ගැටලු "නිවැරදි කිරීමට" මුදල් ඉල්ලා සිටීම.
What to Do
- කිසි විටෙකත් තහවුරු නොකළ ඇමතුම්වලදී, ඔබේ උපාංග වෙත දුරස්ථව පිවිසීමට ඉඩකඩ දීම හෝ නොදන්නා apps, install කිරීම සිදුනොකරන්න. ඇමතුම ලබාදෙන තැනැත්තාගේ විස්තර ඉල්ලා සිටීම, ඇමතුම විසන්ධි කිරීම සහ සමාගමේ නිල හදිසි දුරකතන අංකය අමතා, විස්තර තහවුරු කරගැනීම ඔබට කළ හැක.