How to Identify this Scam
1
හඳුනානොගත් අසාමාන්‍ය හෝ ජාත්‍යන්තර අංකවලින් ලැබෙන මග හැරුණු ඇමතුම්.
2
මෙම ඇමතුම් බොහෝ විට, විසන්ධි කිරීමට පෙර එක් වරක් නාද වේ.
What to Do
- නොදන්නා හෝ ජාත්‍යන්තර අංකවලින් ලැබෙන මග හැරුණු ඇමතුම්වලට යළි ඇමතීමට යාමෙන් වළකින්න. එම ඇමතුම අත්‍යවශ්‍ය නම්, ඇමතුම ලබාදුන් තැනැත්තා නැවත වරක් උත්සාහ කරනු ඇත. නැතහොත් voicemail පණිවිඩයක් තබනු ඇත.