සමාජීය යහපැවැත්ම අපේක්ෂා කරනු ලබන හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන මානුෂීය මෙහෙවරක්
රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුරා දුෂ්කරතාවයන්ට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් ආයතන කිහිපයක් සමඟ එක්ව 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය ක්‍රියාවට නැංවිණි.
ශ්‍රී ලංකාව පුරා සිටින අපේ සහාය අවශ්‍ය ජනතාවට සහායවීම සඳහා අපි සැවොම එක්වෙමු! සහයෝගීත්වය හරහා අපට වෙනසක් කළ හැක.
ආයතනික හවුල්කරුවන්
![manudam corporate donars](https://s3.ap-southeast-1.amazonaws.com/dlg.dialog.lk/s3fs-public/2023-07/manudam-donors.jpeg)
ස්වාධීන විගණන සහකරු
![manudam auditor](https://s3.ap-southeast-1.amazonaws.com/dlg.dialog.lk/s3fs-public/2023-07/pwc2.png)
එක්රැස් කර තිබෙන අරමුදල
324,528,305.60
LKR
සම්පූර්ණ අරමුදල as of 10.08.2023
අපේ සහාය 10.08.2023 වෙනිදා වන විට පවුල්