Watch The Indian Premier League 2024
Watch The Indian Premier League 2024

Dialog Television ViU Mini/ViU Hub වෙතින් වෙනස්ම TV අත්දැකීමක්!

අපගේ නවතම යාවත්කාලීන කිරීම සමග, ඔබ වෙත පිරිනැමෙන මෙම නවතම හා උසස්ම විශේෂාංග, ඔබේ Dialog Television ViU Mini / ViU Hub අත්දැකීම අන් කවරදාටත් වඩා සුමට මෙන්ම වඩාත් පහසු අත්දැකීමක් බවට පත් කරන අතර, එය උපරිම විනෝදාස්වාදය පිරි අත්දැකීමක්ද වේ.

නවතම TV අත්දැකීමක් වෙනුවන් ඔබ වෙත ගෙන නවතම විශේෂාංග කිහිපයක් පහත පරිදි වේ :

  • TV Guide
    Seamless Catchup & Rewind

    පහසුවෙන්ම Catch-up සහ Rewind කරන්න. ප්‍රියතම TV වැඩසටහන් හෝ VOD වැඩසටහන් Rewind කිරීමේදී එම වැඩසටහනෙහි Thumbnail Preview එක බලාගන්න

  • TV Guide
    My Content

    ප්‍රධාන මෙනුවේ "My Content" Tab එක හරහා ඔබ මෑතකදී නැරඹූ රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට සහ reminder ලෙස එක් කර ඇති අන්තර්ගතයන් access කරන්න.

  • TV Guide
    Last Watched Content

    LIVE TV, චිත්‍රපට හා වැඩසටහන් ඔබ නැවැත්වූ තැනින් පටන්ගෙන, නැවත නරඹන්න

  • TV Guide
    Multiple Profiles

    ඔබ වෙනුවෙන්ම TV Profile එකක් සදාගන්න. මේ ඔස්සේ පවුලේ සමාජිකයන් සඳහාද ඔවුන් වෙනුවෙන්ම වූ අත්දැකීමකට, වෙන වෙනම Profiles සදාගන්න

  • TV Guide
    TV Guide

    ප්‍රධාන මෙනුවෙන් TV guide එක access කරන්න. TV guide එක දිනය, අන්තර්ගත කාණ්ඩය, ප්‍රියතම වැඩසටහන් හා තවත් බොහෝ කාණ්ඩ අනුව Filter කර ගන්න.

  • TV Guide
    Search

    Live TV, Catchup හා Movies හරහා පහසුවෙන් අන්තර්ගයන් පිළිබඳ දැනගන්න.

System Upgrade වීමේ ක්‍රියාවලිය - Dialog Television ViU Mini / ViU Hub

නිතර අසන පැන

මෙම නවතම යාවත්කාලීන කිරීම කා සඳහාද?

මෙම පද්ධති යාවත්කාලීන කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ කවදාද?

මෙම යාවත්කාලීන කිරිම සඳහා මා කුමක් කළ යුතුද?

මෙම යාවත්කාලීන කිරීමේ කටයුතු අතරතුර මා හට බාධා මතු වේද?

අදාළ දිනය තුළ මා විසින් ViU Mini/ViU Hub උපාංගය ON කර නොතැබුවහොත් සිදු වන්නේ කුමක්ද?

මෙම යාවත්කාලීන කිරීම බාධාවකින් තොරව සිදු වන බවට මා විසින් සහතික කරගන්නේ කෙසේද?

මෙම යාවත්කාලීන කිරීමෙන් පසු මට ලබාගත හැකි අමතර වාසි මොනවාද?

මෙම නවතම යාවත්කාලීන කිරීමෙන් පසු මගේ my favorite අන්තර්ගතයන් ලැයිස්තුව යළි සකස් වේද/ මැකී යයිද?

මේ තුළින් මගේ පැකේජයේ/ සැෂේ මිල ගණන්වල වෙනසක් වේද?