How to Identify this Scam
1
විශේෂිත තොරතුරු නොමැති වීම: එවන්නා, පාර්සලය එවන ස්ථානය, හෝ පරීක්ෂා කිරීමේ අංකය (tracking number) පිළිබඳ කිසිදු සඳහනක් නොමැති වීම.
2
පාර්සලය නැවත හරවා යැවිමේ අවදානම පෙන්වා, ඉක්මනින් ලබාගන්නා ලෙසට බල කිරීම.
3
ව්‍යාජ වෙබ් ලිපින (URLs): කෙටි වෙබ් ලිපින හෝ ප්‍රකට කුරියර් සේවාවක නිල වෙබ් අඩවියට සමාන සේ පෙනෙන, වෙනස් වෙබ් ලිපිනයක් තිබීම.
What to Do
- ඔවුන් විසින් දක්වා ඇති තහවුරුකර නොගත් මූලාශ්‍රවලට කිසිදු තොරතුරක් එක් කිරීම, වෙනස් කිරීම හෝ share කිරීම නොකරන්න. සැමවිටම, එම පණිවුඩයේ සත්‍යතාවය, කුරියර් සේවාව හෝ තැපැල් කාර්යාලය අමතා තහවුරු කරගන්න.