Get Instant Support for All Your Dialog Service-Related Queries via Our Digital Assistant DIA
Get Instant Support for All Your Dialog Service-Related Queries via Our Digital Assistant DIA

අපගේ ඩිජිටල් සහය සේවාව - DIA ගෙන් අහන්න!

ඔබටත් Dia හරහා සහය අවශ්‍යද? ඕනෑම වේලාවක ක්ෂණික සහය ලබාගැනීම සඳහා, WhatsApp හරහා හෝ MyDialog ඇප් එක හරහා Dia සමඟ සම්බන්ධ වන්න. දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මඟින් ඔබේ ඩයලොග් සේවාවන්ට අදාළ පහත සඳහන් පහසුකම් ලබා ගත හැකිය:

  • Data ශේෂය පරීක්ෂා කිරීම.
  • ඔබ කැමතිම Dialog TV නාලිකා Activate කරගැනීම.
  • ගිණුම් ශේෂය බලාගැනීම
සහය සඳහා පහත පියවර අනුගමනය කරන්න
  • Chat කිරීම සඳහා: WhatsApp හෝ MyDialog ඇප් එකට පිවිසීමට,මෙම පිටුවේ ඇති Button එකක් press කරන්න.
  • ඔබේ ප්‍රශ්න අසන්න: සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසිවලින් අසන ඕනෑම ප්‍රශ්නයක් DIA ට තේරුම් ගත හැක.
  • ක්ෂණික සහය ලබාගන්න: සංවාදය පුරාම ඔබට මග පෙන්වමින් DIA ක්ෂණික ප්‍රතිචාර දක්වනු ඇත.
විශ්වාසය සහ සහය
  • පැය 24 පුරා සහය ලබාදේ : පෝලිම්වල රැඳී නොසිට, ඕනෑම වේලාවක අවශ්‍ය සහය ලබාගත හැක.
  • සුරක්ෂිත සහ පෞද්ගලික සහය පිරිනමයි: ඔබගේ සංවාදයන්හි රහස්‍යභාවය සුරැකෙනු ඇත. වැඩිදුර තොරතුරු සඳහා අපගේ Privacy Notice සහ Terms & Conditions කියවන්න