The best data plans to enjoy a worry free Social Media Experience on Facebook, Instagram, WhatsApp and YouTube.

Package Type
PREPAID
More Details Label
View Details
Card Image
Fun-Blaster
Data Add On Package List
Notes HTML

සටහන්

  • Night Bonus: මධ්‍යම රාත්‍රී 12 සිට උදේ 8 දක්වා

  • වලංගු කාලය: සක්‍රය කරගත් Fun Blaster ප්ලෑන් එකෙහි පළමු දිනය වලංගු වන්නේ එදිනම රාත්‍රී 11.59 දක්වා. (උදා: දින 30 වලංගු Fun Blaster රු.447/- ප්ලැන් එක මැයි 4 වන දින රාත්‍රී 8.00 ට සක්‍රීය කළහොත් එය මැයි 17 වන දින රාත්‍රී 11.59 ට කල් ඉකුත් වේ).

  • Fun Blaster රු.130/- ප්ලෑන් එකේ වලංගු කාලය දින 14ක් සඳහා වලංගු වන අතර, පාරිභෝගිකයා එය ඩිජිටල් ටොප්-අප් ක්‍රම (eZ Cash, ඔන්ලයින් බෑන්කින්, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්, Star Points) හරහා සක්‍රිය කළහොත් දින 30ක් දක්වා දීර්ඝ කෙරේ.

  • SD (360p) Video සඳහා සකසා ඇත (ඔබට 4G ජංගම දුරකථනයක 360p video සහිත buffering free අත්දැකීමක් ලැබෙනු ඇත)

  • Fun Blaster පාරිභෝගිකයින්ට #678# අමතා වේග සීමා ඉවත් කර Facebook, WhatsApp, Instagram, YouTube, TikTok සහ Spotify සාමාන්‍ය වේගයකින් භාවිතා කළ හැක.

  • 4G නොවන පාරිභෝගිකයෙකුට (4G ජංගම දුරකථනයක් සහ SIM එකක් නොමැතිව) මෙම ප්ලෑන් සක්‍රිය කර නොහැක. කෙසේ වෙතත්, 4G නොමැති පාරිභෝගිකයෙකු Fun Blaster නැවත පූරණය කිරීමට උත්සාහ කරන්නේ නම් හා පාරිභෝගිකයා සතුව 4G ජංගම දුරකථනයක් සහ 4G සිම්පතක් නොමැති නම් එම මුදල නැවත ආරෝපණ ශේෂයට එකතු වේ. උදා : 4G ජංගම දුරකථනයක් සහ SIM එකක් නොමැති පාරිභෝගිකයෙකු Fun Blaster 447 ප්ලෑන් එක Activate කිරීමට රු.447ක් රීලෝඩ් කළහොත් එය ඔබේ ගිණුම් ශේෂයට එකතු වනු ඇත.

  • Facebook Chat/Messenger ඉහත ප්ලෑන්වලට ඇතුළත් නොවේ.

  • රෝමිං අතරතුර ඉහත ගාස්තු අදාළ නොවේ.

  • පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින්ට MyDialog App හරහා සක්‍රිය තත්වය සහ එහි වලංගුභාවය පරීක්ෂා කිරීමට අවසර ලැබේ.

  • Any download or upload within the Facebook/YouTube/WhatsApp/Instagram/Tik Tok/Spotify/IMO/Viber is free, but the customer will be charged, if a customer uses a 3rd party URL or any other application.

  • අමතර භාවිතය සඳහා MB එකකට LKR 0.3 (බදු හැර) අය කෙරේ.

  • Dialog Mobile & Mobile Broadband Terms and Condition apply.

  • පාරිභෝගිකයින්ට 4G READY ටයිප් කර 678 ට SMS කර උපාංගයේ සහ SIM එකේ 4G ගැළපුම පරීක්ෂා කළ හැක.

ප්ලෑන් Activate කිරීමට වෙනත් ක්‍රම


MyDialog App හරහා Activate කිරීම

MyDialog App එක download කර ප්ලෑන් activate කරගන්න

Apple logo Android logo Huawei logo
SMS මගින් Activate කිරීම

Activate කිරීමට : FBP<ප්ලෑන් මිල> ටයිප් කර 678 ට SMS කරන්න

උදා: Fun Blaster රු.447 ප්ලෑන් එක activate කිරීමට FBP447 ටයිප් කර 678 ට SMS කරන්න.

USSD මගින් Activate කිරීම

Activate කිරීමට #678# ඩයල් කර, Mobile Data Plans තෝරන්න, පසුව Fun Blaster තෝරාගෙන අදාළ ප්ලැන් එක තෝරා Activate කරන්න

රිලෝඩ් කිරීම ( ඔන්ලයින් බෑන්කින්, eZ Cash & Genie, Star Points හරහා)
  • eZ Cash
    Go to Bill Payment/Reload  Select Dialog Mobile  Enter the amount (Internet Card Value)  Select the card on the Bill details  Click on Pay  Enter the eZ Cash PIN number.

  • Genie
    Go to Make a payment  Click on ADD (+) mark to add your number  Select Dialog Mobile  Enter the Mobile number  Enter the amount (Internet Card Value) and click on next  Enter your Genie payment PIN number.

  • Star Points
    පාරිභෝගිකයා STAR PAY (මුදල) ටයිප් කර 141 ට යැවිය යුතුය උදා: රු.63 පැකේජයක් සක්‍රිය කිරීමට, STAR<හිස්තැනක්>PAY<හිස්තැනක්>63 ටයිප් කර 141 ට SMS කරන්න.

Activate කිරීමට www.dialog.lk/data වෙත පිවිසෙන්න.

Card Description

The best data plans to enjoy a worry free Social Media Experience on Facebook, Instagram, WhatsApp and YouTube.