Value added services details
සේවා වර්ගය |
සේවා ඛාණ්ඩය |
සේවාවේ නම |
සේවාවේ අයිතිය |
සේවාවේ කෙටි හැඳින්වීම |
සක්‍රිය කිරීම |
අක්‍රිය කිරීම |
ගාස්තු වලංගු කාලය (දිනපතා, සතිපතා, මාස්පතා) |
සේවා ගාස්තු (රු) |
වැඩි විස්තර |
---|---|---|---|---|---|---|---|---|---|
SMS | විවිධ සේවාවන් | මංජුල පීරිස් SMS ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී මංජුල පීරිස් මහතාගෙන් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>ලග්නයට අදාළ අංකය හෝ OFF< හිස්තැනක් >HC ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | ඉර හඳ SMS ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | ඉර හඳ SMS ජ්‍යෝතිෂ්‍ය සේවාව වෙතින් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | සිංග්ලිෂ් සේවාව: REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 7273 ට SMS කරන්න සිංහල සේවාව: REG<හිස්තැනක්>HC හෝ HC ලෙස ටයිප් කර 5055 ට SMS කරන්න |
සිංග්ලිෂ් සේවාව: OFF<හිස්තැනක්>HC හෝ UNREG<හිස්තැනක්>ලග්නයට අදාළ අංකය ලෙස ටයිප් කර 7273 ට SMS කරන්න සිංහල සේවාව: OFF<හිස්තැනක්>HC හෝ UNREG<හිස්තැනක්>ලග්නයට අදාළ අංකය ලෙස ටයිප් කර 5055 ට SMS කරන්න |
දිනපතා | රු.3 + බදු | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | සම්පත් සුදර්ශන SMS ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී සම්පත් සුදර්ශන මහතාගෙන් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC හෝ HC ලෙස ටයිප් කර 3848 ට SMS කරන්න | UNREG< හිස්තැනක් >HC ලග්නයට අදාළ අංකය ටයිප් කර 3848 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු ලග්නයකට | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | ටෙනිසන් ශ්‍රීපාල් SMS ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ටෙනිසන් ශ්‍රීපාල් මහතාගෙන් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC හෝ HC ලෙස ටයිප් කර 6263 ට SMS කරන්න | UNREG< හිස්තැනක් >HC < හිස්තැනක් > ලග්නයට අදාළ අංකය ටයිප් කර 6263 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු ලග්නයකට | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | ඉන්දික තොටවත්ත SMS ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතාගෙන් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න | UNREG <හිස්තැනක්>ලග්නයට අදාළ අංකය හෝ OFF< හිස්තැනක් >HC ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | රවි ශංකර් ටැමිල් SMS ජෝතිදම් | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ස්වාමි රවිශංකර් ශිවාචාර්යගෙන් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න | unreg <හිස්තැනක්>ලග්නයට අදාළ අංකය හෝ OFF< හිස්තැනක් >HC ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | ගංගාධරන් ටැමිල් SMS ජෝතිදම් | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ස්වාමි ගංගාධරන්ගෙන් දිනපතා ලග්න පලාපල දමිළ භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 7475 ට SMS කරන්න | unreg <හිස්තැනක්>ලග්නයට අදාළ අංකය හෝ OFF< හිස්තැනක් >HC ලෙස ටයිප් කර 7475 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | බාබු ෂර්මා ටැමිල් SMS ජෝතිදම් | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ස්වාමි බාබුෂර්මාගෙන් දිනපතා ලග්න පලාපල දමිළ භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න | unreg <හිස්තැනක්>ලග්නයට අදාළ අංකය හෝ OFF< හිස්තැනක් >HC ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | අද දෙරණ ඉන්ග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | දෙරණ පුවත් ඉංග්‍රීසි භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>DERANA හෝ Derana ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>DERANA හෝ OFF<හිස්තැනක්> Derana ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | Daily Mirror හෙඩ්ලයින්ස් | තෙවන පාර්ශව | ඩේලි මිරර් පුවත් ඉංග්‍රීසි භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>DM හෝ DM ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>DM හෝ OFF<හිස්තැනක්> DM ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | LIVE@8 ඉන්ග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | Live@8 පුවත් ඉංග්‍රීසි භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>ELIVE හෝ ELIVE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>LIVE හෝ OFF<හිස්තැනක්> LIVE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | NEWS1ST ඉන්ග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | News1st පුවත් ඉංග්‍රීසි භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>NFU හෝ NFU ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>NFU හෝ OFF<හිස්තැනක්> NFU ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | හිරු නිවුස් ඉංග්ලිෂ් | තෙවන පාර්ශව | හිරු නිවුස් ඉංග්‍රීසි භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HIRUE හෝ HIRUE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>HIRUE හෝ OFF<හිස්තැනක්> HIRUE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | Asian Mirror නිවුස් | තෙවන පාර්ශව | Asian Mirror පුවත් ඉංග්‍රීසි භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>AM හෝ AM ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>AM හෝ OFF<හිස්තැනක්>AM ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | හිරු නිවුස් සිංහල | තෙවන පාර්ශව | හිරු නිවුස් සිංහලෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>Hiru ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>HIRU හෝ OFF<හිස්තැනක්> HIRU ලෙස ටයිප් කර 7373 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | LIVE@8 සිංග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | Live @ 8 පුවත් සිංග්ලිෂ් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>LIVE හෝ LIVE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>LIVE හෝ OFF<හිස්තැනක්> ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | අද දෙරණ සිංග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | අද දෙරණ පුවත් සිංග්ලිෂ් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>PUWATH හෝ PUWATH ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>PUWATH හෝ OFF<හිස්තැනක්> PUWATH ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | NEWS1ST සින්ග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | News 1st පුවත් සිංග්ලිෂ් SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>NUS හෝ NUS ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>NUS හෝ OFF<හිස්තැනක්> NUS ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | News1st සිංහල නිවුස් | තෙවන පාර්ශව | News 1st පුවත් සිංහල භාෂාවෙන් SMS හරහා ලබා ගන්න. | REG<හිස්තැනක්>NSL ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>NSL හෝ OFF<හිස්තැනක්> NSL ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | අද දෙරණ සිංහල නිවුස් | තෙවන පාර්ශව | අද දෙරණ පුවත් සිංහලෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>DERANA ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>DERANA හෝ OFF<හිස්තැනක්> DERANA ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | සූරියන් ටැමිල් නිවුස් | තෙවන පාර්ශව | සූරියන් පුවත් දමිළ භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>SOORIYAN ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>SOORIYAN හෝ OFF<හිස්තැනක්> SOORIYAN ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | NEWS1ST ටැන්ග්ලිෂ් නිවුස් | තෙවන පාර්ශව | News 1st පුවත් ටැංග්ලිෂ් SMS හරහා ලබා ගන්න. | REG<හිස්තැනක්>NAT හෝ NAT ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>NAT හෝ OFF<හිස්තැනක්> NAT ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | News1st ටැමිල් නිවුස් | තෙවන පාර්ශව | News 1st පුවත් දමිල භාෂාවෙන් SMS හරහා ලබා ගන්න. | REG<හිස්තැනක්>NTL ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>NTL හෝ OFF<හිස්තැනක්> NTL ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
SMS | මොබයිල් විනෝදාස්වාදය | Bid2Win | තෙවන පාර්ශව | අඩුම සහ සුවිශේෂි අගයන් ලංසු තබා වටිනා ත්‍යාග දිනාගන්න | REG<හිස්තැනක්>BW හෝ BW ලෙස ටයිප් කර 3947 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>BW ලෙස ටයිප් කර 3947 ට SMS කරන්න | දිනපතා | රු.6 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | Starfriends Premium | තෙවන පාර්ශව | තෝරාගත් ජනප්‍රිය පුද්ගලයින්ගේ නවතම තතු SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්> <ඔබ කැමති තරුවගේ නම හෝ කේතය> ටයිප් කර 2468 ට SMS කරන්න | UNREG<හිස්තැනක්> < ඔබ කැමති තරුවගේ නම හෝ කේතය> ලෙස ටයිප් කර 2468 ට SMS කරන්න | දිනපතා | රු.6 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | බ්‍රිටිෂ් කවුන්සිල් ඉන්ග්ලිෂ් SMS | තෙවන පාර්ශව | SMS හරහා ලැබෙන ප්‍රශ්න තුලින් ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගන්න | REG<හිස්තැනක්>BCE හෝ BCE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>BCE හෝ OFF<හිස්තැනක්> BCE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | මොහොතක් සිතන්න | තෙවන පාර්ශව | දිශාන් වික්‍රමරත්නගෙන් දිරිගැන්වීම් පාඨ දිනපතා සිංහලෙන් SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>MS හෝ MS ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>MS හෝ OFF<හිස්තැනක්> MS ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | Think a Minute | තෙවන පාර්ශව | දිශාන් වික්‍රමරත්නගෙන් දිරිගැන්වීම් පාඨ දිනපතා ඉංග්‍රීසි භාෂාවෙන් SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>THINK හෝ THINK ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>THINK හෝ OFF<හිස්තැනක්> THINK ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | Lucky1 | තෙවන පාර්ශව | සෑම දිනුම් ඇදීමකටම පෙර ඔබගේ ලොතරැයි ටිකට්පත් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්> TICKET KEYWORD<හිස්තැනක් > ටිකට්පත් ගණන < හිස්තැනක් > ජාතික හැඳුනුම්පත් අංකය ටයිප් කර 989 ට SMS කරන්න | UNREG<හිස්තැනක්> TICKET KEYWORD ලෙස ටයිප් කර 989 ට SMS කරන්න | එක් ටිකට්පතකට | ටිකට්පතක් සඳහා රු.40 (බදු අය නොවේ) ක් සහ සේවා ගාස්තුව වශයෙන් රු.7 + බදු අය වේ. | |
SMS | තොරතුරු සේවා | NLB 811 | තෙවන පාර්ශව | සෑම දිනුම් ඇදීමකටම පෙර SMS, USSD හෝ වෙබ් පිටුව හරහා ඔබේ ලොතරැයි ටිකට්පත් ලබා ගන්න | REG<හිස්තැනක්> TICKET KEYWORD<හිස්තැනක් > ජාතික හැඳුනුම්පත් අංකය <හිස්තැනක් > ටිකට්පත් ගණන ටයිප් කර 811 ට SMS කරන්න හෝ #811# ඩයල් කරන්න | UNREG<හිස්තැනක්>TICKET KEYWORD ලෙස ටයිප් කර 811 ට SMS කරන්න හෝ #811# ඩයල් කරන්න | එක් ටිකට්පතකට | ටිකට්පතක් සඳහා රු.40 (බදු අය නොවේ) ක් සහ සේවා ගාස්තුව වශයෙන් රු.7 + බදු අය වේ. | |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | ඩේලි කෝට්ස් | තෙවන පාර්ශව | දිරිගැන්වීම් පාඨ දිනපතා SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>QUOTE හෝ QUOTE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>QUOTE හෝ OFF<හිස්තැනක්> QUOTE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | හෙල්ත් ටිප්ස් | තෙවන පාර්ශව | Talavou Alailima වෙතින් සෞඛ්‍ය සහ යෝග්‍යතා උපදේශන SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>FIT හෝ FIT ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>FIT හෝ OFF<හිස්තැනක්> FIT ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.80 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | ආර්යුවේදික් ටිප්ස් | තෙවන පාර්ශව | ආයුර්වේද උපදෙස් සිංහල භාෂාවෙන් SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>AYU ලෙස ටයිප් කර 7273 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>AYU හෝ OFF<හිස්තැනක්> AYU ලෙස ටයිප් කර 7273 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | සලාහ් ප්‍රෙයාර් ටයිම් එලර්ට්ස් | තෙවන පාර්ශව | සලාහ් වේලාවන් SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>SALAH හෝ SALAH ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>SALAH හෝ OFF<හිස්තැනක්> SALAH ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | LBO නිවුස් | තෙවන පාර්ශව | ව්‍යාපාරික පුවත් ඉංග්‍රීසි භාෂාවෙන් SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>LBO හෝ LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>LBO හෝ OFF<හිස්තැනක්> LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | මාස්පතා | රු.36 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | සදහම් මිහිර | තෙවන පාර්ශව | දහම් පණිවිඩ SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>SM ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>SM හෝ OFF<හිස්තැනක්> SM ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | ගවර්න්මන්ට් ඉන්ෆො ඩිපාට්මන්ට් එලර්ට්ස් | තෙවන පාර්ශව | රජයේ පුවත් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු SMS මගින් සිංහල භාෂාවෙන් ලබාගන්න. | REG<හිස්තැනක්>INFO ලෙස ටයිප් කර 5055 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>INFO හෝ OFF<හිස්තැනක්> INFO ලෙස ටයිප් කර 5055 ට SMS කරන්න | දිනපතා | රු.1.20 + බදු | වැඩි විස්තර |
SMS | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | බයිබල් කෝට්ස් | තෙවන පාර්ශව | දිනපතා බයිබල් පාඨ SMS හරහා ලබා ගන්න | REG<හිස්තැනක්>BIBLE හෝ BIBLE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>BIBLE හෝ OFF<හිස්තැනක්> BIBLE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.2.40 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | රග්බි එලර්ට්ස් | තෙවන පාර්ශව | රග්බි පුවත් ජංගම දුරකථනයට ලබා ගන්න | REG<හිස්තැනක්>RUGBY ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>RUGBY ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | මාස්පතා | රු.36 + බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | ක්‍රිකට් එලර්ට්ස් | තෙවන පාර්ශව | ක්‍රිකට් පුවත් ජංගම දුරකථනයට ලබා ගන්න | REG<හිස්තැනක්>CRICKET ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>CRICKET ලෙස ටයිප් කර 678 ට SMS කරන්න | දිනපතා | රු.1.20+ බදු | වැඩි විස්තර |
IVR | විවිධ සේවාවන් | සම්පත් සුදර්ශන IVR ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | IVR සේවාවෙන් ජ්‍යෝතිෂ්‍යවේදී සම්පත් සුදර්ශන මහතා ගෙන එන දිනපතා ලග්න පලාපලවලට සවන්දෙන්න | 3848 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 3848 ඩයල් කර deactivation option එක select කරන්න. | දිනපතා | රු.1.20+ බදු | |
IVR | විවිධ සේවාවන් | ඉන්දික තොටවත්ත IVR ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | IVR සේවාවෙන් ජ්‍යෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා ගෙන එන දිනපතා ලග්න පලාපලවලට සවන්දෙන්න | 6474 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6474 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.1.20+ බදු | |
IVR | විවිධ සේවාවන් | සුජීව ලක්ෂ්මන් IVR ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | IVR සේවාවෙන් ජ්‍යෝතිෂ්‍යවේදී සුජීව ලක්ෂ්මන් මහතා ගෙන එන දිනපතා ලග්න පලාපලවලට සවන්දෙන්න | 545 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 545 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.1.20+ බදු | |
IVR | විවිධ සේවාවන් | හේමා ශ්‍රී අමරසිංහ IVR ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | IVR සේවාවෙන් ජ්‍යෝතිෂ්‍යවේදී හේමා ශ්‍රී අමරසිංහ මහතා ගෙන එන දිනපතා ලග්න පලාපලවලට සවන්දිය හැක | 6474 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6474 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.1.20+ බදු | |
IVR | විවිධ සේවාවන් | ශාන්ති ජ්‍යෝතිෂ්‍ය IVR | තෙවන පාර්ශව | IVR සේවාවෙන් ජ්‍යෝතිෂ්‍යවේදී එම්.ඒකනායක මහතා ගෙන එන දිනපතා ලග්න පලාපලවලට සවන්දිය හැක | 3525 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 3525 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.1.20+ බදු | |
IVR | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | හින්දු IVR මාධවන් පටාචාර්යා | තෙවන පාර්ශව | ශ්‍රී වෛයිකාහනාස ආගම සේවා භූෂනම් ASV මාධවන් පටාචාරියාගේ ලග්න පලාපලවලට දිනපතා IVR සේවාවෙන් සවන්දීමට හෝ OBD ඇමතුමක් ඔස්සේ ලබාගන්න | 5656 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 5656 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.1.20 + බදු සහ OBD සේවාවට රු. 2.40+බදු | |
IVR | විවිධ සේවාවන් | ගංගාධරන් IVR ජෝතිදම් | තෙවන පාර්ශව | මෙම IVR සේවාව ඔස්සේ ජ්‍යෝතිෂ්‍යවේදී ස්වාමි ගංගාධරන් ගෙන එන දමිල ලග්න පලාපලවලට දිනපතා සවන් දෙන්න | 6565 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6565 ඩයල් කර deactivation option එක select කරන්න | මාස්පතා | රු.36 + බදු | |
IVR | විවිධ සේවාවන් | බිසර චානක්‍යා IVR ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | මෙම IVR සේවාව ඔස්සේ ජ්‍යෝතිෂ්‍යවේදී බිසර චාන්ක්‍යගේ “සතියේ ලග්න පලාපල” සහ "රාහු කාලය"ට සවන්දිය හැක. | 2626 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 2626 ඩයල් කර deactivation option එක select කරන්න | මාස්පතා | රු.36 + බදු | |
IVR | තොරතුරු සේවා | Asian Mirror නිවුස් IVR | තෙවන පාර්ශව | IVR සේවාව හරහා Asian Mirror වෙතින් දවසේ පුවත් වලට සවන්දෙන්න | 6600 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6600 ඩයල් කර deactivation option එක select කරන්න | මාස්පතා | රු.60 + බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | සල්ලි බස් ගේම් IVR | තෙවන පාර්ශව | IVR සේවාවෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී රීලෝඩ් දිනාගන්න | 6644 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6644 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.6 + බදු | |
IVR | විවිධ සේවාවන් | දවසේ දහම් සිතුවිල්ල IVR | තෙවන පාර්ශව | IVR සේවාව ඔස්සේ දිනපතා පාඨවලට සවන් දෙන්න | 3565 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 3565 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.2.40 + බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | ප්ලේ ඇන්ඩ් වින් IVR | තෙවන පාර්ශව | IVR සේවාව ඔස්සේ පුළුවන්නම් කියන්න ඇතුළු තවත් උත්සව සමයන්ට විශේෂ වූ ක්‍රීඩා සෙල්ලම් කරන්න | 353 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | - | විනාඩියකට | රු.6 + බදු | |
IVR | තොරතුරු සේවා | බ්‍රිටිෂ් කොලේජ් ඔෆ් ඉන්ග්ලිෂ් IVR | තෙවන පාර්ශව | British College IVR සේවාවට සවන් දී ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගන්න | 4525 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 4525 ඩයල් කර deactivation option එක select කරන්න | මාස්පතා | රු.1.20+ බදු සහ රු. 6+බදු ප්‍රශ්නෝත්තර සේවාවට | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | Funky Greetings | තෙවන පාර්ශව | මෙම සේවාව භාවිතා කරන්නන්ට තම ආදරණීයයන්ට හඬ සුබ පැතුම් යැවීමට ඉඩ සලසයි | 386 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 386 ඩයල් කර deactivation option එක select කරන්න | විනාඩියකට | විනාඩියකට: රු..4.80 + බදු සුබපැතුමක් සඳහා රු. 2.40 + බදු | |
IVR | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | සුබ අස්න IVR | තෙවන පාර්ශව | කතෝලික බැතිමතුන් වන පාරිභෝගිකයන්ට ආගමික කියවීම් සිංහල භාෂාවෙන් IVR සේවාව හෝ OBD ඇමතුම් ඔස්සේ සවන්දිය හැක. | 3030 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 3030 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.2.40 + බදු | |
IVR | අභිප්‍රේරණ සහ ජීවන රටා ඉගි | ඉස්ලාමික් දුවා සර්විස් IVR/OBD | තෙවන පාර්ශව | IVR සේවාව ඔස්සේ දිනපතා ඉස්ලාමීය යාච්ඤכ, හා සලාහ් යාච්ඤා වලට සවන් දෙන්න | 5858 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 5858 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.2.40 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | 5For5 | තෙවන පාර්ශව | 5For5 වෙබ් පිටුව හරහා වෝල් පේපර්, කැරියෝකි, ගීත රූපරචනා, සංගීත, වීඩියෝ, ජ්‍යෝතිෂ්‍ය සහ දිනපතා පාඨ බාගත කරගන්න | http://5for5.lk/wap/ui හරහා | http://5for5.lk/wap/ui හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | MyBids | තෙවන පාර්ශව | අඩුම සහ සුවිශේෂි අගයන් ලංසු තබා වටිනා ත්‍යාග දිනාගන්න | MyBids.lk වෙත පිවිස හෝ #4545# ඩයල් කිරීමෙන් | MyBids.lk වෙත පිවිස හෝ #4545# ඩයල් කිරීමෙන් | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | විවිධ සේවාවන් | ශ්‍රද්ධා සිතුවිලි | තෙවන පාර්ශව | ශ්‍රද්ධා සිතුවිලි වෙබ් පිටුව හරහා ධර්ම දේශනා වීඩියෝ නරඹන්න | http://www.shraddhasithuvili.com හරහා | http://www.shraddhasithuvili.com හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | VideoBox | තෙවන පාර්ශව | මෙම සේවාව විවිධ වීඩියෝ සෙවීම සහ නැරඹීමට ඉඩ සලසයි | http://mv1.in/dsvb/vx හරහා | http://mv1.in/dsvb/vx හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Shemaroo | තෙවන පාර්ශව | Shemaroo වෙබ් පිටුව හරහා වීඩියෝ බාගත කරගන්න | http://m.shemaroo.com/intl/132/ui/index.aspx?id=27718&ui=1 හරහා | http://m.shemaroo.com/intl/132/ui/index.aspx?id=27718&ui=1 හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | My Buddies | තෙවන පාර්ශව | Mybuddies මොබයිල් ඇප් එක හරහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරු වල පින්තූර සහ වීඩියෝ සඳහා පිවිසෙන්න | via http://bit.ly/mybuddiesd හරහා මොබයිල් ඇප් එක බාගත කරගන්න | http://bit.ly/mybuddiesd හරහා | දිනපතා | රු.12 + බදු | |
SMS | විවිධ සේවාවන් | මංජුල පීරිස් රාහු කාලය SMS | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යෝතිෂයවේදී මංජුල පීරිස් මහතාගෙන් දවසේ රාහු කාලය, සුබ වෙලාව, අංකය, වර්ණය Singlish SMS එකක් මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 4848 ට send කරන්න | UNREG <හිස්තැනක්>ලග්නයට අදාළ අංකය හෝ Off <හිස්තැනක්> SW ලෙස ටයිප් කර 4848 ට send කරන්න | දිනපතා | රු.3 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | IISCandy Daily | තෙවන පාර්ශව | IIS Candy Movie සේවාව ඔස්සේ නවතම බොලිවුඩ් චිත්‍රපට Online නරඹන්න | https://ds.iiscandy.com/sub/dialogflow?adnetwork=daily හරහා | https://ds.iiscandy.com/sub/dialogflow?adnetwork=daily හරහා | දිනපතා | දිනකට: රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | NDTV | තෙවන පාර්ශව | NDTV වෙබ් පිටුව හරහා පාරිභෝගිකයින්ට අසීමිත අන්තර්ගතයන් සඳහා පිවිසීමේ හැකියාව | https://ndtvdcb.com/web/dialog/lifestyle/home.php හරහා | https://ndtvdcb.com/web/dialog/lifestyle/home.php හරහා | දිනපතා සතිපතා/මාස්පතා | දිනකට: රු.6 + බදු | |
වෙබ් සේවාවන් | තොරතුරු සේවා | Star talk | තෙවන පාර්ශව | මෙම වෙබ් සේවාව හරහා දේශීය/බොලිවුඩ් තරු ගැන නවතම තොරතුරු ලබාගත හැක. | http://mv1.in/stds/st හරහා | http://mv1.in/stds/st හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Rupee Store | තෙවන පාර්ශව | Rupee Store වෙබ් පිටුව හරහා බොලිවුඩ්, කොලිවුඩ්, සහ හොලිවුඩ් අන්තර්ගතයන් බාගත කරගන්න. | https://w.hungama.com/dialog_rupeestore/index.php/page/170511 හරහා | https://w.hungama.com/dialog_rupeestore/index.php/page/170511 හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Tashan | තෙවන පාර්ශව | Tashan වෙබ් පිටුව හරහා වෝල් පේපර්, ඇනිමේෂන්, සංගීත, වීඩියෝ සහ තවත් බොහෝ දේ බාගත කරගන්න | wap.mobiletashan.com/dialog හරහා | wap.mobiletashan.com/dialog හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | අපේ ක්විස් | තෙවන පාර්ශව | වෙබ් අඩවිය ඔස්සේ අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී වටිනා තෑගි දිනාගන්න | apequiz.lk හරහා | apequiz.lk හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Maxim | තෙවන පාර්ශව | Maxim වෙබ් පිටුව හරහා වීඩියෝ අන්තර්ගතයන් බාගත කරගන්න | lk.maxim.media/cuba හරහා | http://promos.amob.com/promo/mxmcatalogue-2136028817 හරහා | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Mcomics | තෙවන පාර්ශව | Mcomics වෙබ් පිටුව හරහා විකට චිත්‍ර කතා නිර්මාණය කරන්න | http://sd.mcomics.club/ හරහා | visit http://mcomics.club හරහා | දිනපතා | රු.6 + බදු | |
IVR | විවිධ සේවාවන් | දැනුමයි වාසනාවයි IVR | තෙවන පාර්ශව | ChannelC ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මගින් අසන ප්‍රශ්න සඳහා IVR ඔස්සේ පිළිතුරු ලබාදී වටිනා තෑගි දිනාගැනීමට අවස්ථාව | 2311 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 2311 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | දිනපතා | රු.6 + බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | නෙත් එෆ් එම් ලක්ෂපති වරම IVR | තෙවන පාර්ශව | Neth FM ඉදිරිපත් කරන ලක්ෂපති වරම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා IVR සේවාව ඔස්සේ සම්බන්ධ වී වටිනා තෑගි දිනාගැනීමට අවස්ථාව | 6767 ඩයල් කර පටිගත කිරීම ඔස්සේ ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6767 ඩයල් කර පටිගත කිරීම ඔස්සේ ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | දිනපතා | රු.6 + බදු | |
IVR | විවිධ සේවාවන් | ස්වාමි සිවාසිරි IVR ජෝතිඩම් (ස්වාමි සිවසිරි IVR ජ්‍යෝතිෂය සේවාව) | තෙවන පාර්ශව | මෙම IVR සේවාව ඔස්සේ ජ්‍යෝතිෂ්‍යවේදී ස්වාමි වෛතීස්වරන් ගෙන එන දිනපතා ලග්න පලාපලවලට සවන්දිය හැක. | 6868 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 6868 ඩයල් කර deactivation option එක select කරන්න | දිනපතා | රු.2.40 + බදු ලග්නයකට | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | CoolClub | තෙවන පාර්ශව | Coolclub වෙබ් ද්වාරය හරහා වීඩියෝ අන්තර්ගතය බාගත කරන්න | http://coolclub.mobi හරහා | http://bit.ly/2BhhL8o | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Hungama DailyLight | තෙවන පාර්ශව | Hungama වීඩියෝ ද්වාරය හරහා සංගීත සහ Gossip අන්තර්ගතයන් වෙත පිවිසෙන්න | https://p.hungama.com/slk_dialog_ibiz_vw හරහා | http://hng.am/10135 | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | MobiFun | තෙවන පාර්ශව | Mobifun Portal හරහා ජනප්‍රිය තරු වල පින්තූර සහ වීඩියෝ වෙත ප්‍රවේශ වන්න | http://www.mobifun.lk හරහා | http://www.mobifun.lk/deactivate-dialog.php | දිනපතා | රු.2.40+බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | Hungama Video | තෙවන පාර්ශව | Hungama වීඩියෝ ද්වාරය හරහා හින්දි සංගීත සහ බොලිවුඩ් Gossip වෙත පිවිසෙන්න | https://p.hungama.com/slk_dialog_ibiz_vw හරහා | http://hng.am/10139 | දිනපතා | රු.6 + බදු | |
වෙබ් සේවාවන් | මොබයිල් විනෝදාස්වාදය | GamePind | තෙවන පාර්ශව | Gamepind ද්වාරය හරහා විවිධ මොබයිල් ගේම් ක්‍රීඩා කරන්න | http://mv1.in/idbgl/gl හරහා | http://bitly.ws/b3AK | දිනපතා | රු.6 + බදු | |
SMS | විවිධ සේවාවන් | ටැමිල් SMS ජෝතිදම් | තෙවන පාර්ශව | දෙමළ භාෂාවෙන් දිනපතා ජ්‍යෝතිෂ කියවීම් ලබා ගන්න | REG HC ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න | OFF<හිස්තැනක්> HC හෝ UNREG <හිස්තැනක්>HC ලෙස ටයිප් කර 4477 ට SMS කරන්න | දිනපතා | රු.3+බදු | |
SMS | තොරතුරු සේවා | තමිලන් ටැමිල් නිවුස් | තෙවන පාර්ශව | දමිල භාෂාවෙන් තමිලන් පුවත් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්> Thamilan ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න | OFF<හිස්තැනක්>Thamilan හෝ UNREG<හිස්තැනක්> Thamilan ලෙස ටයිප් කර 7172 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
IVR | විවිධ සේවාවන් | සදහම් අසපුව IVR | තෙවන පාර්ශව | IVR සේවාව හරහා බෞද්ධ ආගමික දේශනා සහ 'සෙත් කවි' වලට සවන් දෙන්න | Dial 933 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 933 ඩයල් කර deactivation option එක select කරන්න. | දිනපතා | රු.2.40+බදු | |
IVR | විවිධ සේවාවන් | 555 ක්‍රිස්ටියන් ස්ක්‍රිප්චර් IVR | තෙවන පාර්ශව | IVR හරහා බයිබලයෙන් දිනපතා ශුද්ධ ලියවිල්ලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | විවිධ සේවාවන් | 555 හඩීත් රීඩින්ග් | තෙවන පාර්ශව | IVR හරහා හදීස් කියවීම් වලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | විවිධ සේවාවන් | බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් IVR | තෙවන පාර්ශව | British Council ඉංග්‍රීසි IVR සේවාවට සවන් දීමෙන් ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | 555 සියල් සපිරි IVR | තෙවන පාර්ශව | IVR හරහා සිංහල විනෝදාත්මක අන්තර්ගතයට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | විවිධ සේවාවන් | ඔබේ ලග්න පලාපල IVR | තෙවන පාර්ශව | IVR හරහා දිනපතා ජෝතිෂ්‍ය කියවීම් වලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | විවිධ සේවාවන් | 555 ගොවි පුවත් IVR | තෙවන පාර්ශව | IVR හරහා කෘෂිකාර්මික උපදෙස් වලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | තොරතුරු සේවා | 555 ලොටරි රිසල්ට්ස් IVR | තෙවන පාර්ශව | IVR හරහා දිනපතා ලොතරැයි ප්‍රතිඵලවලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | තොරතුරු සේවා | සිංහල නිවුස් හෙඩ්ලයින්ස් IVR | තෙවන පාර්ශව | IVR හරහා සිංහලෙන් පුවත් සිරස්තලවලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | 555 පුංචි ලෝකය IVR | තෙවන පාර්ශව | IVR හරහා ළමුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද විනෝදාස්වාද අන්තර්ගතයන් සහ කථා වලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | විවිධ සේවාවන් | සදහම් සිතුවිලි IVR | තෙවන පාර්ශව | IVR හරහා දිනපතා දහම් පණිවිඩවලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | විවිධ සේවාවන් | 555 ස්කොලර්ෂිප් IVR | තෙවන පාර්ශව | IVR හරහා ශිෂ්‍යත්ව පාඩම් වලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | විවිධ සේවාවන් | 555 විමෙන්ස් IVR | තෙවන පාර්ශව | IVR හරහා ඉවුම් පිහුම් වට්ටෝරු සහ සුවතා උපදෙස් වලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | 555 ටැමිල් එන්ටර්ටේන්මන්ට් IVR | තෙවන පාර්ශව | IVR හරහා දෙමළ විනෝදාස්වාද අන්තර්ගතයට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
IVR | විවිධ සේවාවන් | 555 හින්දු රිලිජස් IVR | තෙවන පාර්ශව | IVR හරහා හින්දු ආගමික අන්තර්ගතයට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.1.20+බදු | |
IVR | තොරතුරු සේවා | ටැමිල් නිවුස් හෙඩ්ලයින්ස් IVR | තෙවන පාර්ශව | IVR හරහා දෙමළ පුවත් සිරස්තලවලට සවන් දෙන්න | Dial 555 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 555 ඩයල් කර deactivation option එක select කරන්න. | මාස්පතා | රු.2+බදු | |
SMS | තොරතුරු සේවා | NLB 884 (WInWay) | තෙවන පාර්ශව | සෑම දිනුම් ඇදීමකටම පෙර වෙබ් පිටුව හරහා ඔබේ ලොතරැයි ටිකට්පත් ලබා ගන්න | www.winway.lk හරහා | www.winway.lk හරහා | එක් ටිකට්පතකට | ටිකට්පතක් සඳහා රු.40 (බදු අය නොවේ) ක් සහ සේවා ගාස්තුව වශයෙන් රු.7 + බදු අය වේ. | |
SMS | තොරතුරු සේවා | LIVE@8 සිංහල නිවුස් | තෙවන පාර්ශව | Live@8 පුවත් සිංහල භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG <හිස්තැනක්> SLIVE ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | UNREG <හිස්තැනක්> SLIVE ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | ලයිව් ඇට් රන් සිංහල නිව්ස් | තෙවන පාර්ශව | ලයිව් ඇට් රන් සිංහල නිව්ස්, පුවත් සිංහල භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG <හිස්තැනක්> RAN ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | UNREG <හිස්තැනක්> RAN ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | ලයිව් ඇට් ශ්‍රී නිව්ස් | තෙවන පාර්ශව | ලයිව් ඇට් ශ්‍රී නිව්ස්, පුවත් සිංහල භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG <හිස්තැනක්> SHREE ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | UNREG <හිස්තැනක්> SHREE ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | සිත එෆ්එම සිංහල නිව්ස් | තෙවන පාර්ශව | සිත එෆ්එම සිංහල නිව්ස්, පුවත් සිංහල භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG <හිස්තැනක්> Sitha ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | UNREG <හිස්තැනක්> Sitha ලෙස ටයිප් කර 4422 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | ටැමිල් එෆ්එම් නිව්ස් | තෙවන පාර්ශව | ටැමිල් එෆ්එම් නිව්ස්, පුවත් දෙමළ භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්> TamilFM ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න | UNREG<හිස්තැනක්> TamilFM ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
SMS | තොරතුරු සේවා | ආධවන් ටැමිල් නිව්ස් | තෙවන පාර්ශව | ආධවන් ටැමිල් නිව්ස්, පුවත් දෙමළ භාෂාවෙන් SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්> Athavan ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න | UNREG<හිස්තැනක්> Athavan ලෙස ටයිප් කර 8788 ට SMS කරන්න | දිනපතා | රු.1.20+බදු | වැඩි විස්තර |
SMS | විවිධ සේවාවන් | කල්‍යාණි හේරත් SMS ඇස්ට්‍රොලොජි | තෙවන පාර්ශව | ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී කල්‍යාණි හේරත් මහත්මියගෙන් දිනපතා ලග්න පලාපල SMS මගින් ලබා ගන්න | REG<හිස්තැනක්>HC හෝ HC ලෙස ටයිප් කර 6464 ට SMS කරන්න | UNREG<හිස්තැනක්>HC ලෙස ටයිප් කර 6464 ට SMS කරන්න | දිනපතා | රු.3 + බදු ලග්නයකට | වැඩි විස්තර |
විවිධ සේවාවන් | සින්දු තෑගි වැස්ස IVR | තෙවන පාර්ශව | සින්දු තෑගි වැස්ස IVR සේවාවට සම්බන්ධවී, ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී තෑගි දිනාගන්න. | Dial 2422 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | Dial 2422 ඩයල් කර deactivation option එක select කරන්න. | දිනපතා | රු. 6+ බදු | ||
IVR | මොබයිල් විනෝදාස්වාදය | තෑගි මල්ල IVR සේවාව | තෙවන පාර්ශව | තෑගි මල්ල IVR (සිංහල) සේවාවට සම්බන්ධවී, ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී තෑගි දිනාගන්න. | 3575 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 3575 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | දිනපතා | රු. 2.40 + බදු | |
IVR | මොබයිල් විනෝදාස්වාදය | කෙටිකතා IVR | තෙවන පාර්ශව | දිනපතා සිංහල කෙටි කතාවලට සවන් දෙන්න | 20222 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | 20222 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න | දිනපතා | රු.3.60 ක් සහ බදු |