Funky Greetings


මෙම සේවාව මගින් එය භාවිත කරන පිරිසට උත්සව සමයේදී හෝ විශේෂ අවස්ථාවලදී සිය ආදරණීයයන්ට හඬ පණිවිඩ ඔස්සේ සුබ පැතුම් යොමු කළ හැක.

ගාස්තු

විනාඩියකට රු.4.80 ක් සහ බදු (මුල් විනාඩි 2ට අය නොවේ )

සුබ පැතුමක් සඳහා රු. 2.40 ක්

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

  • 386 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.