Gameloft Club


Gameloft Club යනු subscription සහ pay per download පදනම් වූ සේවාවකි. ඔබට මේ හරහා ප්‍රසිද්ධ ජංගම දුරකතන Gameloft ක්‍රීඩා වන Asphalt හා Modern Combat ඩවුන්ලෝඩ් ක්‍රීමේ අවස්ථාව ලැබේ.

ඩේටා ඩවුන්ලෝඩ් කිරීමේ ගාස්තු නොමිලේ!

ජංගම වෙබ් අඩවියේ URL :http://dz.dialog.lk/gameloft

ක්‍රියාත්මක කිරීම
  • මෙහි දැක්වෙන URL හරහා ඔබට මෙම සේවාවේ ග්‍රාහකයෙකු බවට පත් විය හැක.http://dz.dialog.lk/gameloft

  • ON [space] GAMELOFT ලෙස type කර 8105 ට යවන්න.

Deactivation

Type STOP & send to 8105

මිල ගණන්

Option

මිල

වලංගු කාල සීමාව

ක්‍රීඩාවක් සඳහා මිල

රු. 100 /රු. 200

එක් ක්‍රීඩාවක් සඳහා


සැලකිය යුතුයි.
  • Handset compatibility required

  • අදාල බදු එකතු කෙරේ