ViU App - LIVE TV Charging
හිතවත් Dialog Television පාරිභෝගිකය, Dialog ViU app හරහා ඔබේ mobile එකෙන්ද වඩාත් හොඳ Dialog TV රසවින්දනයක් ලබාදීමට අප නිරතුරුව කැප වී සිටිමු. ඒ වෙනුවෙන් 2023 නොවැම්බර් 1 වැනිදා සිට මසකට රු.100 ක් + බදු වැනි සුළු මුදලක් අය කරන බව දැනුම් දෙන්නෙමු. තවදුරටත් Dialog ජාලය තුළ කිසිදු ඩේටා ගාස්තුවක් නොමැතිව සේවාව ලබාගත හැක.
සේවාව unsubscribe කිරීමට අවශ්‍ය නම්, කරුණාකර VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 131 වෙත SMS කරන්න.
ඩයලොග් නොවන පාරිභෝගිකයන් VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 077 2 131 131 වෙත SMS කරන්න.
නිතර අසන පැන
Streaming සඳහා data තවමත් නොමිලේ හිමිවන අතර, Live TV සේවාව සඳහා පමණක් මාසික ගාස්තු අය කෙරෙනු ඇත.
2023 නොවැම්බර් 01 වැනිදා සිට ගාස්තු ලෙස රු.100 ක් සහ බදු අයකෙරේ.
ඩයලොග් පාරිභෝගිකයන් VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 131 වෙත SMS කරන්න.
ඩයලොග් නොවන පාරිභෝගිකයන් VIUOFF <හිස්තැනක්> <DTV ගිණුම් අංකය> යනුවෙන් ටයිප් කර 077 2 131 131 වෙත SMS කරන්න
ඊළඟ බිල්පත් කිරීමට පෙර අක්‍රිය වීම සිදු වේ.
එය ඔබෙන් මාසික ගාස්තුවක් ලෙස අයකර ගෙන ඇති බැවින්, ඔබට එම ගෙවීම් නැවත ලබාගත නොහැක. කෙසේ වෙතත් ඔබට මෙම සේවාව මාසය අවසානය දක්වාම ලබාගත හැකියි.
ඔබේ Dialog TV ගිණුම ViU App වෙත එක් කර සේවාව තෝරා ගැනීමෙන් පසුව, ඊළඟ දිනයේ ඔබේ Dialog TV ගිණුමෙන් ගාස්තු අය කෙරේ.
ඔබේ පෙරගෙවුම් Dialog TV ගිණුම ViU App වෙත එක් කර සේවාව තෝරා ගැනීමෙන් පසුව, ඊළඟ දිනයේ ඔබේ Dialog TV ගිණුමෙන් ගාස්තු අය කෙරේ. ඔබේ ගිණුමේ මුදල් නැත්නම්, ඔබ wallet එක සඳහා reload කරන විට ඉන් අය කර ගැනේ.
නව ගාස්තු ඇයි කිරීම් පිළිබඳව, ඔක්තෝම්බර් 27/30 හි Dialog TV ගිණුම් හිමිකරුගේ ලියාපදිංචි අංකයට SMS මගින් දැනුම් දී තිබේ.