Skip to main content

Dialog Television - මාසික අය කිරීම යටතේ අමතර Channel Activate කිරීම

දැන් ඔබගේ ප්‍රියතම අමතර චැනල් මාසයක් පුරාවට නරඹන්න! අදම ඔබගේ Dialog Television පෙරගෙවුම් සම්බන්ධතාවයට ඔබ කැමතිම අමතර Channel පහසුවෙන්ම එක වරකින් මාසයකටම Activate කරගන්න, ON [හිස්තැනක්] ඔබේ DTV අංකය [හිස්තැනක්] චැනල් අංකය ටයිප් කර 679 ට SMS කරන්න.

නිතර අසන පැන

නොවැම්බර් 21 වැනිදා සිට Dialog TV පෙරගෙවුම් Daily rental sachets / අමතර චැනල් වලට කුමක් වේද?

මගේ දැනට පවතින daily rental චැනල්වලට වෙන්නේ කුමක්ද?

මම අමතර monthly චැනල් අලුතෙන් activate කරන්නේ කොහොමද?

මම පෙරගෙවුම් අමතර චැනල් වන සඳහා ගාස්තු විස්තර දැනගන්නේ කෙසේද?