HSBC Device Offer banner
HSBC Device Offer banner

HSBC Platinum Cashback කාඩ්පතක් සඳහා ලියාපදිංචි වී, Dialog වෙතින් තෝරාගත් Smartphones සඳහා සුවිශේෂී දීමනා ලබාගන්න!

තෝරාගත් iPhones, Samsung, Vivo සහ Oppo Smartphones සඳහා රු.40,000/- දක්වා දීමනා!

  • iPhone 11
    4GB | 128GB

    වටිනාකම

    රු.218,999

    මිල අඩු කිරීම

    රු.40,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.178,999

  • Vivo Y1s
    3GB | 32GB

    වටිනාකම

    රු.27,990

    මිල අඩු කිරීම

    රු.15,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.12,990

  • Samsung Galaxy A03s
    3GB | 32GB

    වටිනාකම

    රු.29,999

    මිල අඩු කිරීම

    රු.15,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.14,999

  • Oppo F19
    6GB | 128GB

    වටිනාකම

    රු.57,990

    මිල අඩු කිරීම

    රු.15,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.42,990

  • Samsung Galaxy A22 5G
    6GB | 128GB

    වටිනාකම

    රු.59,999

    මිල අඩු කිරීම

    රු.15,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.44,999

  • Samsung Galaxy M32 5G
    8GB | 128GB

    වටිනාකම

    රු.74,999

    මිල අඩු කිරීම

    රු.15,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.59,999

  • Samsung Galaxy F42 5G
    8GB | 128GB

    වටිනාකම

    රු.79,999

    මිල අඩු කිරීම

    රු.15,000

    මිල අඩු කිරීමෙන් පසු වටිනාකම

    රු.64,999

මෙම සුවිශේෂී දීමනාව ලබාගන්නේ කෙසේද?

  • HSBC Platinum Cashback Card එකකට Apply කරන්න

  • Credit Card එක නිකුත් කළ පසු HSBC බැංකුවෙන් ඔබට SMS එකක් මගින් Promo code එකක් ලැබෙනු ඇත

  • SMS එක ලැබුනු දින සිට දින 5ක් ඇතුළත Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට පිවිසෙන්න.

HSBC Platinum Cashback Card එකකට apply කිරීමට

DEV ලෙස type කර 4774 ට SMS කරන්න

 

සටහන්

  • මෙම දීමනාව හිමිවන්නේ තෝරාගත් Dialog පාරිභෝගිකයන් පිරිසකට පමණි.
  • මෙම සුවිශේෂී දීමනාවට අමතරව Club Vision සහ Star Tier සාමාජිකයන්ට ඔවුන්ගේ Loyalty දීමනාද ලබාගත හැක.
  • මෙම දීමනාව 2022 අප්‍රේල් 30 දක්වා පමණක් වලංගු වේ.
  • Dialog සහ HSBC විසින් ලබාදෙන වෙනත් කිසිඳු දීමනාවක් සමඟ මෙම දීමනාව සම්බන්ධ කළ නොහැක.

කොන්දේසි [PDF]