Mobile Broadband හි නවතම තොරතුරු
කැමති විදිහට Online ඉන්න ගැලපෙනම මොබයිල් ඩේටා ප්ලෑන් එක තෝරාගන්න


ඔබේ අවශ්‍යතාවයට හරියන්න ඩේටා ප්ලෑන් රැසක්
ඔබට වඩාත්ම ගැළපෙන ප්ලෑන් ඔබට තෝරාගත හැකිය

Fun Blaster
Facebook, Instagram, WhatsApp හා YouTube වලින් බාධාවකින් තොර social media අත්දැකීමකට හොඳම data ප්ලෑන්.

Mobile Data Plans
ඔබට ඕනෑම වේලාවක Online ඉන්න ඉඩ දෙන ඩේටා ප්ලෑන් රැසක්!

Video Conferencing
Office 365, Microsoft Teams සහ Zoom සඳහාම සුවිශේෂයි

Work & Learn Plans
හොඳම මිල ගණන්වලට Zoom, Google, Microsoft, YouTube, Education Apps සහ Web Browsing

All Unlimited Data
ඔබේ Unlimited Data අවශ්‍යතාවන් සඳහාම හඳුන්වාදෙන, All Unlimited Mobile Data ප්ලෑන්.

Unlimited Netflix
Netflix සඳහා Unlimited Data පැකේජ
අපගේ අනෙකුත් ප්ලෑන් පිළිබඳවද විස්තර සොයා බලන්න

Monthly Rental Packages
Experience Sri Lanka's best Postpaid monthly rental packages with maximized data.

Postpaid Fun Blaster
Enjoy Unlimited Facebook, WhatsApp & YouTube along with additional Data for other apps & services.

Video Conferencing
Exclusively for Office 365, Microsoft Teams and Zoom.

Work & Learn Plans
Zoom, Google, Microsoft, YouTube, Education Apps and Web Browsing @ Amazing Rates.

All Unlimited Data
Introducing All Unlimited Mobile Data Plans for your Unlimited Data needs.

Unlimited Netflix
Introducing Mobile Plans with Unlimited Data for Netflix.

Data Add-ons
Running out of Data? Extend your Data Quota with Anytime Data Add-Ons.
අපගේ අනෙකුත් ප්ලෑන් පිළිබඳවද විස්තර සොයා බලන්න
ඩයලොග් ඔබට ශ්‍රී ලංකාවේ සැබෑම UNLIMITED අත්දැකීමක් පිරිනමයි
ඔබේ භාවිතය සඳහා Tips
MyDialog App හරහා ඔබේ ඩේටා භාවිතය ගැන දැනගන්න

ඉහළ තත්ත්වයේ අත්දැකීම
4G මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය!

නිතර අසන පැන
ඔබේ කැමැත්ත පරිදි, MyDialog App එකෙන්, Dialog.lk වෙබ් අඩවියෙන් හෝ ඕනෑම බලයලත් ඩයලොග් අලෙවි සලකින් පෙරගෙවුම් මොබයිල් Data පැකේජයක් පහසුවෙන් activate කරගත හැකියි.
MyDialog App වෙත පිවිසීමෙන් ඔබට පහසුවෙන්, data balance එක බලාගත හැකියි.
#356# ඩයල් කිරීම මගින්, ඔබේ පෙරගෙවුම් මොබයිල් සම්බන්ධතාවය සඳහා data loan එකක් ලබාගත හැක
(අවම වශයෙන් මාස 3ක්වත් ජාලය සමඟ රැඳී සිටි පාරිභෝගිකයින් සඳහා වලංගු වේ)
ඔබේ MyDialog App එකේ MyOffers වෙත පිවිස, ඔබ වෙනුවෙන්ම ඇති දීමනා පිළිබඳව දැනගන්න.