Terms and Conditions
වෙළෙඳ නියෝජිතයින් සඳහා වන 2024 ස්වර්ණශක්ති තෑගි හා ලෝයල්ටි වැඩසටහන සාමාන්‍ය නියමයන් හා කොන්දේසි
- වෙළෙඳ නියෝජිතයින් හට මෙම යෝජනා ක්‍රමය යටතේ ලැබෙන සෑම point එකක් සඳහාම රුපියලක (1) වටිනාකමක් පිරිනැමිය යුතුය.
- වෙළෙඳ නියෝජිතයින්ට තම points, redeem කිරීමට මුදවා ගැනීමට හෝ Bonus Points ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට, මසකට අවම වශයෙන් ලකුණු 100ක් රැස් කර තිබිය යුතු වේ.
- වෙළෙඳ නියෝජිතයින්ට retail hub app මගින් තමන් රැස්කර ගත් එකතු වූ මුළු ලකුණු පරීක්ෂා කිරීමට හැකි වේ.
- වෙළෙඳ නියෝජිතයින්ට තෝරාගත හැක්කේ, WOW app හි ඇති තෑගි පමණි.
- Points වසර 3ක් සඳහා වලංගු අතර, ඒවා කල්පිරෙන්නේ සෑම වසරකම දෙසැම්බර් 31 වැනිදාය.
- 2016 වසරේ සිට 2021 දෙසැම්බර් 31 දක්වා එකතු වී සියලුම points, වෙළෙඳ නියෝජිතයින් විසින් 2024 දෙසැම්බර් 31 වැනිදා වනවිට ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
- Points, redeem කිරීමේදී වෙළෙඳ නියෝජිතයින් විසින් පහත ක්‍රම අනුගමනය කළයුතු වේ :
a. Redeem all points based on the cart value පදනම් කරගනිමින් සියලුම Points, Redeem කරන්න.
b. cart value එකට වඩා ඔබේ Points අඩුනම්, සියලුම Points, redeem කර ඉතිරිය බැංකු card පතෙන් ගෙවන්න.
විශේෂ කරුණු: ඔබේ Points වලට වඩා cart value එක වැඩි නම්, එම Points වලින් කොටසක් පමණක් redeem කිරීම කළ නොහැක.
- මෙම වැඩසටහන ඩයලොග් හි පූර්ණ අභිමතය පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර, ඕනෑම අවස්ථවක සිය අභිමතය පරිදි වැඩසටහන නැවැත්වීමේ පූර්ණ බලය Dialog සමාගම සතු වේ
- පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම වේලාවක වැඩසටහනේ නියමයන් සහ කොන්දේසි, ව්‍යුහය හෝ වෙනත් ඕනෑම අංගයක් වෙනස් කිරීමේ අයිතිය ඩයලොග් සතු වෙයි.
- ගිණුම අක්‍රිය කිරීමෙන් හෝ වෙළෙඳ නියෝජිතයා ඩයලොග් හා පවත්වන සම්බන්ධතාව අවසන් කිරීමෙන්, රැස් කරගත් සියලුම points අහිමි වේ.
- මෙම වැඩසටහන කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අත්හිටුවන ලද අවස්ථාවක, ඩයලොග් සමාගමට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට වෙළෙඳ නියෝජිතයින්ට අයිතියක් නැත. එසේ අත්හිටුවන අවස්ථාවක, Points, redeem කිරීම සිදුවන්නේ ඩයලොග් හි පූර්ණ අභිමතය පරිදිය.
- ඩයලොග් පද්ධතියෙහි ලියාපදිංචි ඕනෑම වෙළෙඳ නියෝජිතයකු හට මෙම ස්වර්ණශක්ති වැඩසටහනට එක්විය හැකිය.