Budget SMS


මෙය වට්ටම් සහිත, වෙළඳ දැන්වීම වලින් අනුග්‍රහයවන කෙටි පණිවඩ (එස්.එම්.එස්.) සේවාවකි. එක කෙටි පණිවඩයකට ශත 10ක් අය කෙරෙන අතර අකුරු 60ක දැන්වීමක් පණිවඩය අගට එකතු කෙරේ. එනම් මෙමගින් අකුරු 100ක පණිවිඩයක් යැවීමේ හැකියාව ඇත. යවන පුද්ගලයාගේ දුරකථන අංකය මුලට 10 එකතු කරන්න.

ක්‍රියාත්මක කිරීම

ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැත.

Budget SMS භාවිතා කරන්නේ කෙසේද?

මෙම සේවාව භාවිතා කිරීමට පණිවිඩය යැවිය යුතු තැනැත්තාගේ දුරකථන අංකය ඉදිරියෙන් 10 ටයිප් කර සෙන්ඩ් කරන්න.උදාහරණයක් ලෙස, 100777123456.

ඔබේ එස්.එම්.එස්. පණිවිඩය අක්ෂර 100කට සීමා වන බව කරුණාවෙන් සලකන්න. ඉතිරි අක්ෂර 60ට වෙළඳ දැන්වීමක් ලෙස දිස් වේ. මෙම සේවාව භාවිතා කර හැක්කේ ඩයලොග් සිට ඩයලොග් කෙටි පණිවිඩ යැවීමට පමණි.

මිල ගණන්

එස්.එම්.එස්. පණිවිඩයට ශත 10 බැගින්

සැලකිය යුතුයි.

අදාල බදු එකතු කෙරේ