dtv-landing
බිල් ගෙවීමට සහ රිලෝඩ් සඳහා
නවතම රසාස්වාදය ඔබ වෙත
Special Offer
Dialog Television පසුගෙවුම් සම්බන්ධතා!
Dialog Television පසුගෙවුම් සම්බන්ධතා!
සම්බන්ධතා ගාස්තුව රු.11,990/- කි.
සම්බන්ධතා ගාස්තුව රු.11,990/- කි.
ඔබට හොඳම විනෝදාස්වාදය දීමට විශේෂයෙන් සකස් කළ පැකේජයන්
ඔබට ඕනෑම මෙහොතක upgrade කිරීමටත්, downgrade කිරීමටත් හැකියි
විශේෂ චැනලයක් සොයනවාද?
තෝරාගන්න චැනල් 100කටත් වඩා
චැනල් එක Activate කරන්න
දැන් ඔබේ ප්‍රියතම Dialog Television චැනල්, එක මිස් කෝල් එකකින්
ඔබේ ගිණුම Manage කරන්න
MyDialog App හරහා ඔබේ Dialog Television ගිණුම පහසුවෙන් Manage කරන්න.
නිතර අසන පැන
මගේ ඩයලොග් TV බිල්පත පරීක්ෂා කරන්නේ කොහොමද?
ඔබේ DTV බිල්පත පහත ක්රමවලින් බලාගත හැකිය.:
- MyDialog App හරහා
- My Account Portal හරහා
- 456 අංකය ඇමතීමෙන්
- Bill[space]DTV ගිණුම් අංකය යොදා 679 ට SMS කිරීමෙන් (ඕනෑම ඩයලොග් මොබයිල් අංකයකින්)
- #147# ඩයල් කිරීමෙන්
මම වෙන් වෙන් චැනල් activate/deactivate කරන්නේ කොහොමද ?
ඔබට පහත ක්රවලින් ඕනෑම එකක් තෝරා ගත හැකියි:
- My Account Portal හරහා
- MyDialog App හරහා
ඔබේ ඩයලොග් දුරකතනය ඔස්සේ activate හා deactivate කිරීමෙන්
- Activate කිරීමට : ON(space)ඔබේ ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය(space)චැනලය අංකය යොදා 679 ට SMS කරන්න.
- Deactivate කිරීම : OFF(space)ඔබේ ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය(space)චැනලය අංකය යොදා 679 ට SMS කරන්න.
වෙනත් ජාලවලින්
- Activate කිරීමට : ON(space)ඔබේ ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය(space)චැනලය අංකය යොදා 0770 679 679 ට SMS කරන්න.
- Deactivate කිරීම : OFF(space)ඔබේ ඩයලොග් ටෙලිවිෂන් ගිණුම් අංකය(space)චැනල් අංකය යොදා 0770 679 679 ට SMS කරන්න.
මගේ Dialog TV, rescan කරන්නේ කොහොමද?
ඔබේ ඩිකෝඩරය ON කර තිබියදී, එය rescan කරන්න
MyDialog App
MyDialog App වෙත පිවිස, ඩයලොග් TV තෝරා rescan ක්ලික් කරන්න
OR SMS
RESCAN (space) ඩයලොග් TV ගිණුම් අංකය ඇතුළත් කර, ඔබේ Dialog ජංගම දුරකතන අංකයෙන් 679 ට හෝ වෙනත් අංකයකින් නම්, 0770 679 679 ට SMS කරන්න.