මොහොතක් සිතන්න
ඩිෂාන් වික්‍රමරත්න මහතා ගෙන එන ආදර්ශමත් පාඨ දිනපතා SMS මගින් ඔබේ Dialog දුරකතනයටම ලබාගැනීමට “මොහොතක් සිතන්න” සේවාව සක්‍රිය කරගන්න. ආදර්ශමත් පාඨයක් සමඟින් සෑම දිනකම ඔබේ දවස ආරම්භ කර සාර්ථකත්වය කරා පියනගන්න.
උදා:
Obe iwaseeme seemawa nathiweemata pera mohothak sithanna. Atham dewal yali
prakurthi thathwayata sakasiya hakiwuwath boho wita bindunu hithak
suwapath kala nohaka. Paliganimata wada samawa deema shreshta bawa
mohothak sithanna.
(ඔබේ ඉවසීමේ සීමාව නැතිවීමට පෙර මොහොතක් සිතන්න. ඇතැම් දේවල් යළි ප්‍රකෘති
තත්වයට සැකසිය හැකිවුවත් බොහෝ විට බිඳුණු හිතක් සුවපත් කළ නොහැක. පළිගැනීමට
වඩා සමාව දීම ශ්‍රේෂ්ඨ බව මොහොතක් සිතන්න.)
ගාස්තු
සෑම SMS එකක් සඳහාම රු. 2.40 ක් සහ බදු අය වේ.
සක්‍රිය කිරීම
මොහොතක් සිතන්න සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?
-
#107*8# ඩයල් කරන්න
මොහොතක් සිතන්න සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?
-
#107*8# ඩයල් කරන්න