හිතවත් පාරිභෝගිකය, Dialog.lk වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමක් 2025 ජනවාරි 06 වෙනිදා සිදුවන බව කරුණාවෙන් සලකන්න.

එම හේතුවෙන් මෙම දිනය තුළ Dialog.lk හරහා Dialog සම්බන්ධතා මිලදීගැනීම් තාවකාලිකව අවහිර වේ. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව පළකරන අතර, මේ සම්බන්ධයෙන් ඔබ ලබාදෙන සහයෝගයට අපගේ ස්තුතිය පළකර සිටිමු.