Notice

හිතවත් පාරිභෝගිකය, ඔබ වෙත වඩාත් උසස් සේවාවක් පිරිනැමිම සඳහා අපගේ පද්ධති upgrade කිරීමක් 2026 අප්‍රේල් 18 වන දින, පෙ. ව 8.00 සිට 2026 අප්‍රේල් 19 වන දින, පෙ.ව 9.00 දක්වා සිදුවන බව කරුණාවෙන් සලකන්න. එම කාල සීමාව තුළ පාරිභෝගික සහය සේවාවන් සිමාවන අතර, රීලෝඩ් සේවාවන්, අප්‍රේල් 18 වන දින, පෙ.ව 8.00 සිට ප.ව. 9.00 දක්වා ලබාගත හැක.

අපගේ දිවයින පුරා පිහිටි ශාඛාවන්ද 2026 අප්‍රේල් 18 වන දින වසා තැබෙනු ඇත. කෙසේ වෙතත්, අප්‍රේල් 19 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා, 528 Alfred House (Modern Arcade), අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, ගාල්ල, Iconic මධ්‍යස්ථානය, යාපනය, Kandy City Center (KCC), කුරුණෑගල, මීගමුව, One Galle Face (OGF), රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ස්ථානවල පිහිටි අපගේ ශාඛා විවෘතව පවතිනු ඇත.

මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව පළකරන අතර, ඔබ විසින් ලබාදෙන සහයෝගය අපි අගය කරන්නෙමු.