How to Identify this Scam
1
මෙවැනි ඇමතුම් සැක සහිත හෝ නිල නොවන අංක වලින් පැමිණේ.
2
ඔබ වහාම මීට අවතන නොවන්නේ නම්, නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට තර්ජන කරනු ඇත.
3
ඔබේ නඩුව පිළිබඳ නොපැහැදිලි හෝ වැරදි තොරතුරු සඳහනු කරනු ලැබේ.
4
නිල නොවන මාර්ග හරහා මුදල් ගෙවන ලෙස ඉල්ලීම (බැංකු ගෙවීම්, eZ මුදල්, ආදිය).
What to Do
- කිසිදු පුද්ගලික තොරතුරක් share නොකිරීමටත්, තහවුරු කර නොගත් දුරකතන ඇමතුමකට අනුව, මුදල් ගෙවීමෙන් වැළකීමටත් වගබලා ගන්න. ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ තොරතුරු ඉල්ලා සිටින්න. ඇමතුම් විසන්ධි කර, ඉන්පසුව අදාළ රජයේ දෙපාර්තමේන්තුවේ නිල ක්ෂණික ඇමතුම් අංකය අමතා තහවුරු කරගන්න.