Skip to main content

යාවත්කාලීන නොකළ ඩයලොග් 2G SIM පත, SIM පතකට නොමිලේ upgrade කරගෙන, වඩාත් උසස් මොබයිල් අත්දැකීමක් විඳින්න

පාරිභෝගික ඔබ වෙත වඩාත් උසස් ජංගම දුරකතන අත්දැකීමක් ලබාදීමට කැප වන Dialog Axiata සමාගම, ඔබ දැනට භාවිත කරන යාවත්කාලීන නොකළ 2G SIM පත්, ඩයලොග් හි නවතම ජාල තාක්ෂණයට සහය දක්වන, නව SIM පත්වලට මාරුකර ගැනීමට දැන් අවස්ථාව සලසා තිබේ. මෙලෙස නවතම 4G SIM පත්වලට මාරු වීමෙන්, පාරිභෝගික ඔබට වඩාත් විශ්වාසනීය සම්බන්ධතාවයක්, ඉහළම ඩිජිටල් ආරක්ෂාවක් සමගින් නවීනතම ස්මාර්ට් පහසුකම් රැසක් අත්විඳීමට දැන් හැකියාව ලැබේ.

ඒ අනුව, පාරි‌භෝගික ඔබ වෙත හොඳම සම්බන්ධතා අත්දැකීමක් පිරිනැමීමට ඩයලොග් සමාගම ගන්නා අඛණ්ඩ උත්සාහයේ එක් පියවරක් වන මෙම upgrade කිරීමෙන්, ඔබගේ පැරණි 2G SIM පත්, නවතම 4G SIM පත්වලට නොමිලේ upgrade කරගන්නා ලෙස අපි ඔබව  දිරි ගන්වන්නෙමු. අදම ඔබේ පැරණි SIM පත 4G කට මාරු කරගෙන, දිනෙන් දින අලුත්වන සන්නිවේදන තාක්ෂණයන් හා මනාව බද්ධ වෙමින්, ඔබේ ඇමතුම්, Data සහ අනෙකුත් සියලුම ඩිජිටල් සේවාවන් අඛණ්ඩව අත්විඳින්න! 

அடிக்கடி கேட்கப்படும் கேள்விகள்

මගේ SIM පත මාරු කළ යුත්තේ ඇයි? Dialog ආයතනය 2G අත්හිටුවනවාද?

4G SIM පතකට මාරු වීමෙන් මට ලැබෙන වාසි මොනවාද?

මගේ දුරකතන අංකය වෙනස් වෙනවාද?

SIM පත මාරු කිරීම සඳහා මුදලක් ගෙවිය යුතුද?

මගේ ගිණුම් ශේෂය, Data හෝ Activate කර ඇති ප්ලැන් අවලංගු වේද? 

මම SIM පත මාරු නොකළොත් කුමක් වේද?

මගේ SIM පත මාරු කළ යුතුදැයි මා දැනගන්නේ කෙසේද?

මම දැනට භාවිත කරන දුරකතනයෙන් මෙම නව සිම්පත භාවිත කළ හැකිද?

මට SIM පත මාරු කරගත හැක්කේ කොතැනින්ද?

මා විසින් ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද?

මා වෙනුවෙන් වෙනත් අයෙකුට පැමිණ මෙම SIM පත ලබාගත හැකිද?

SIM පත මාරු කරන අවස්ථාවේදී සේවාවන් බාධා මතුවේද? 

SIM පත මගේ නමට ලියාපදිංචි වී නැති නම් මා කුමක් කළ යුතුද?

SIM පත මාරු කිරීමට කොපමණ කාලයක් ගතවේද?

මගේ දුරකතනයට Save කර ඇති දුරකතන අංක එලෙසම තිබේද?

මෙම පණිවිඩය සැබෑ එකක්ද නැතහොත් ව්‍යාජ පණිවිඩයක්ද? 

මට SIM පතක් ඔන්ලයින් ඇණවුම් කර, නිවසටම ගෙන්වා ගත හැකිද?