සලාහ් ප්‍රෙයාර් ටයිම් එලර්ට්ස්


මෙම සේවාව මගින් SMS එකකින් දිනපතා ඔබේ Dialog ජංගම දුරකතනයට ඉස්ලාම් යාච්ඤා කාලවේලාවන් ලබාගන්න.

යාච්ඤා වේලාවට විනාඩි 10 කට පෙර ඔබට පහත සඳහන් තොරතුරු යොමු කරනු ලැබේ

  • සුබාහ් යාච්ඤා නිවේදන
  • ලුහාර් යාච්ඤා නිවේදන
  • අසාර් යාච්ඤා නිවේදන
  • මග්‍රිබ් යාච්ඤා නිවේදන
  • ඊශාහ් යාච්ඤා නිවේදන
  • ඉර උදාව / ඉර බැසයන වෙලාව
සක්‍රිය කිරීම

සලාහ් කාලවේලාවන් පිළිබඳ නිවේදන සක්‍රිය කරගන්නේ කෙසේද?

#107*8# ඩයල් කරන්න

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

#107*8# ඩයල් කරන්න

ගාස්තු

  • පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා දිනකට රු. 1.20 සහ බදු
  • පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා මසකට රුපියල් 36 ක් සහ බදු
නියම හා කොන්දේසි

  • ඉර උදාව / ඉර බැසයන වෙලාවන් වෙනම යොමු කරනු නොලැබේ
  • දිනපතා රාත්‍රී 8 ට සියලුම යාච්ඤා වෙලාවන් සහ ඊළඟ දිනයේ ඉර උදාව සඳහන් කරමින් එක් කෙටි පණිවිඩයක් යොමු කෙරේ.