How to Identify this Scam

1

OTP, PIN, මුරපද හෝ CVV අංක සඳහා ඉල්ලීම් - කිසිම බැංකුවක් කිසිදා මේවා ඉල්ලන්නේ නැත.

2

ඇමතුම ලබාදෙන තැනැත්තා විසින්, ඔබේ ගිණුම අත්හිටුවන බව හෝ අවහිර කරන බව පවසමින්, ඔබව බිය ගන්වයි.

3

ඇමතුම ලබාදෙන අංකය බැංකුවේ නිල අංකයට බොහෝ දුරට සමාන විය හැකි වුවත්, නිල අංකය නොවේ.

What to Do

  • ඔබේ කිසිදු පුද්ගලික තොරතුරක් හෝ මුරපද පිළිබඳ කිසිදු තොරතුරක් share නොකරන්න. වහාම ඇමතුම විසන්ධි කර, ඔබේ බැංකුවේ නිල ක්ෂණික දුරකතන අංකය හරහා, ඔබේ බැංකුව අමතා මෙම වංචා සහගත උත්සාහය පිළිබඳව බැංකුව දැනුවත් කරන්න.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.