How to Identify this Scam

1

URL වල සුළු අක්ෂර වින්‍යාස දෝෂ හෝ අකුරුවල වෙනස්කම් (උදා: sampathbnk , sarnpathbank)

2

වෙබ් අඩවියේ HTTPS (padlock සංකේතය) නොමැති විය හැක

3

ප්‍රතිචාර කාලය මන්දගාමී විම හෝ පිටුවේ අසාමාන්‍ය හැසිරීම

What to Do

  • පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට පෙර සෑම විටම එම වෙබ් ලිපිනය (URL එක) දෙවරක් පරීක්ෂා කරන්න. වෙබ් අඩවිය සඳහා HTTPS ආරක්ෂාව ඇති බවට වග බලා ගන්න.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.