LBO ප්රවෘත්ති (Lanka Business Online)
මෙම සේවාව හරහා Dialog පාරිභෝගිකයන්ට ප්‍රධානතම ව්‍යාපාරික සහ මූල්‍ය පුවත් ඔවුන්ගේ ජංගම දුරකතනයටම ලබාගැනීමට හැකිය
ගාස්තු
මාසිකව රු 36/- ක් සහ බදු
678 ට යොමු කරන SMS සදහා ගාස්තු අය නොවේ
සක්‍රිය කිරීම
LBO නිවේදන සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?
REG (හිස්තැනක්) LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න
LBO නිවේදන සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?
UNREG (හිස්තැනක්) LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න
அடிக்கடி கேட்கப்படும் கேள்விகள்
පාරිභෝගිකයන් වෙත නිවේදන / තොරතුරු නොඑවන අවස්ථාවේදීත් ඔවුන්ගෙන් මෙම සේවාව සඳහා ගාස්තු අයකිරීමක් සිදු කරනවාද?
නැත. අප විසින් පාරිභෝගිකයාට නිවේදන / තොරතුරු නො එවන අවස්ථාවලදී අදාළ මාස සඳහා වාරිකය අය නොකෙරේ