සින්දු තෑගි වැස්ස


"Sindhu Thaegi Waessa" IVR ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන, ශ්‍රී ලාංකීය සංගීතයට අදාළව දැනුම මිනුම තරඟයක් ලෙසින් දියත් කරනු ලබන වැඩසටහනකි. මෙහි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විකට නළු රාජිත හිරාන් චාමිකර හෙවත් පිං පොං විසිනි. අසන්නන් තුළ හාස්‍ය රසයක් මතු කරමින් ඔහු විසින් ප්‍රශ්න ඇසීම මෙම වැඩසටහනෙහි විශේෂත්වයයි.

Activate කිරීම

මම, මෙම සේවාව activate කරන්නේ කොහොමද?

2422 ඩයල් කර ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.‍

ගාස්තු

ප්‍රශ්න 5 ක් සඳහා දිනකට රු.6.00 + බදු

අමතර ප්‍රශ්න 5 ක් සඳහා රු.6 + බදු

නිතර අසන පැන

ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මොනවාද?

තරඟ කාල සීමාව කුමක්ද?