සින්දු තෑගි වැස්ස
"Sindhu Thaegi Waessa" IVR ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන, ශ්‍රී ලාංකීය සංගීතයට අදාළව දැනුම මිනුම තරඟයක් ලෙසින් දියත් කරනු ලබන වැඩසටහනකි. මෙහි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විකට නළු රාජිත හිරාන් චාමිකර හෙවත් පිං පොං විසිනි. අසන්නන් තුළ හාස්‍ය රසයක් මතු කරමින් ඔහු විසින් ප්‍රශ්න ඇසීම මෙම වැඩසටහනෙහි විශේෂත්වයයි.
Activate කිරීම
මම, මෙම සේවාව activate කරන්නේ කොහොමද?
2422 ඩයල් කර ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.
ගාස්තු
ප්‍රශ්න 5 ක් සඳහා දිනකට රු.6.00 + බදු
අමතර ප්‍රශ්න 5 ක් සඳහා රු.6 + බදු
Frequently asked questions
සෑම සතියක්ම අවසාන වන විට ඉහළම ලකුණු රැස් කළ ජයග්‍රාහකයින් සඳහා ජංගම දුරකතන, මයික්‍රෝවේව් උදුන්, ටෝස්ටර් සහ විවිධ ගෘහ උපකරණ ඇතුළු වටිනා තෑගි හිමි වේ.
ඉරිදා දින මධ්‍යම රාත්‍රියෙන් සෑම තරඟ සතියක්ම අවසන් වේ.
මාසිකව, රැස්කළ ඉහළම scores 10 සඳහා, එක් ග්රාහකයෙකුට රු. 1,000 බැගින් ග්රාහකයන්ට reload තෑගි. මාස 12ක කාල සීමාව අවසානයේ, වැඩිම ලකුණු රැස් කළ ග්රාහකයාට ට රු. 500,000 ක මුදල් තෑගි පිරි නැමේ
2023 සැප්තැම්බර් මස 1 වැනිදායින් ආරම්භ වී, 2024 සැප්තැම්බර් මස 1 වැනිදායින් අවසන් වන වසරක කාලය සඳහා මෙම වැඩසටහන active ව පවතී. ආරම්භ කෙරෙන ඕනෑම නව තරඟයක් පිළිබඳ විස්තර පාරිභෝගිකයින්ට SMS මගින් දැනුම් දෙනු ලැබේ.