DLB ලොටරි රිස්ල්ට්ස්


මෙම සේවාව මගින් පාරිභෝගිකයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ලොතරැයි පත් වල දිනුම් ඇදීම් ප්‍රතිඵල SMS මගින් ලබාගත හැක.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

REG (හිස්තැනක්) DLB ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

මෙම සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

UNREG (හිස්තැනක්)DLB ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

ගාස්තු

දිනකට රු.1.20 ක් සහ බදු