How to troubleshoot the error code E52-32 appearing on your Dialog television TV Screen?
Please perform the following steps:
- Press the yellow button for 5 seconds on your Dialog Television remote control.
- Next, press the Ok button when you receive the Factory Reset option on your TV screen.
- Enter 0000 as the password and press OK.
- Once the reset is complete, your connection will work.
If this does not resolve the issue, you will need to perform a manual factory reset:
- In order to do a manual factory reset
- Press Menu and go to Settings.
- Select Factory Default setting and press the ‘OK’ button.
- Enter 0000 as the password and press ‘OK’.
- Once the reset is complete, your connection will work.
ඔබේ Dialog Television තිරය මත E52-32 error message එක දිස්වේ නම්පහත පියවර අනුගමනය කරන්න
- ඔබේ Dialog ටෙලිවිෂන් දුරස්ථ පාලකයේ කහ පැහැති බොත්තම තත්පර 5 ක් ඔබාගෙන සිටින්න
- ඔබේ රූපවාහිනී තිරය මතට Factory Reset Option එක ලැබුණු විට Ok බොත්තම ඔබන්න
- Password එක ලෙස 0000 ඇතුළත් කර 'Ok' බොත්තම ඔබන්න.
- Reset කිරීම සම්පූර්ණ වූ පසු ඔබේ සම්බන්ධතාවය යථා තත්වයට පත්වනු ඇත
එමගින් ඔබේ ගැටලුව නිරාකරණය නොවූයේ නම් ඔබ Manual Factory Reset එකක් කළ යුතුවේ
- Manual Factory Reset එකක් කිරීම සඳහා Menu press කර Settings වෙත යොමු වෙන්න
- Factory Default Setting එක press කර 'Ok' බොත්තම ඔබන්න.
- Password එක ලෙස 0000 ඇතුළත් කර 'Ok' බොත්තම ඔබන්න.
- Reset කිරීම සම්පූර්ණ වූ පසු ඔබේ සම්බන්ධතාවය යථා තත්වයට පත්වනු ඇත