Caller Line Identification (CLI)


මෙම සේවාම මගින් ඔබට ඇමතුම ලබාගන්නා තැනැත්තාගේ දුරකථන අංකය තිරයේ දිස්වේ. එම අංකය ඔබේ දුරකථනයේ දැනටමත් රඳවා ඇත්නම් අමතන්නාගේ නමද දිස්වනු ඇත.

සේවාව ක්‍රියාත්මක කරන්නේ කෙසේද.?

CLI ක්‍රියාත්මක කිරීමට (පසුගෙවුම්) 678 හෝ (පෙරගෙවුමු) 676 ඩයල් කරන්න.

CLI සේවාව භාවිතා කරන්නේ කෙසේද?

අමතන්නාගේ අංකය හඳුනා ගැනීම (CLI) : මෙම සේවාව සෑම සම්බන්ධතාවකම ක්‍රියාත්මක කර තිබිය යුතුය.

මිල ගණන්

මේ සේවාව නොමිලේ ලබා ගත හැක. අමතර ගාස්තුවක් අය නොකෙරේ.