Nana Sayura IVR


පාරිභෝගිකයින්ට දේශීය හා වෘත්තීය විභාගවලට අදාළ අන්තර්ගතයන්ට IVR ඔස්සේ සවන්දීමට අවකාශය සලසයි.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?

6434 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

6434 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න

ගාස්තු

මාසයකට රු. 36 ක් සහ බදු