හෙල්ත් ටිප්ස්
SMS මගින් විශේෂඥයින් කිහිපදෙනෙකුම ලබාදෙන සෞඛ්‍ය හා සුවතා ඉඟි ඔබේ Dialog ජංගම දුරකතනයට ලබාගෙන සතුටින් පිරි සෞඛ්‍යසම්පන්න දිවියක් ගත කරන්න..
ගාස්තු
ඉංග්‍රීසි සේවාව - රු. 2.40 ක් සහ බදු
තලාවූ අලයිලිමාගෙන් සෞඛ්‍ය හා සුවතා ඉඟි
Power World Fitness Centre හි නිර්මාතෘ තලාවූ අලයිලිමා ගෙනෙන සෞඛ්‍ය හා සුවතා ඉඟි ඔබේ Dialog ජංගම දුරකතනයටම ගෙන්වා ගන්න.
සක්‍රිය කිරීමට
හෙල්ත් ටිප්ස් සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?
-
ඉංග්‍රීසි භාෂාවෙන් හෙල්ත් ටිප්ස් සේවාව ලබාගැනීමට #107*8# ඩයල් කරන්න
හෙල්ත් ටිප්ස් සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?
-
හෙල්ත් ටිප්ස් ඉංග්‍රීසි සේවාව - #107*8# ඩයල් කරන්න