MyBuddies සේවාව


ඩයලොග් මොබයිල් පාරිභෝගිකයින්ට ‘My Buddies’ Android App එකට ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තාරකාවන්ගේ profiles වල අසීමිත ඡායාරූප සහ වීඩියෝ වෙත පිවිසිය හැක.

ගාස්තු

දිනකට රු.12 ක් සහ බදු සමඟ App එකට ප්‍රවේශ වීමට සම්මත ඩේටා ගාස්තු අදාළ වේ.

සක්‍රිය කිරීම

මෙම සේවාව සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

http://bit.ly/mybuddiesd වෙතින් මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කළ හැක

අක්‍රිය කිරීම සඳහා http://bit.ly/mybuddiesd වෙත පිවිසෙන්න

  • තොරතුරු දැනගැනීමට අවශ්‍ය ජනප්‍රිය තාරකාවන්ගේ profile එක මත ඇති 'Buddy Me’ මත ක්ලික් කළ යුතුය.

  • තාරකාවගේ profile එක සඳහා ලියාපදිංචිය එක් දිනක් සඳහා වලංගු වේ.