Mobile Broadband හි නවතම තොරතුරු
කැමති විදිහට Online ඉන්න ගැලපෙනම මොබයිල් ඩේටා ප්ලෑන් එක තෝරාගන්න


ඩයලොග් ඔබට ශ්‍රී ලංකාවේ සැබෑම UNLIMITED අත්දැකීමක් පිරිනමයි
            ඔබේ භාවිතය සඳහා Tips
      
				MyDialog App හරහා ඔබේ ඩේටා භාවිතය ගැන දැනගන්න
		
            ඉහළ තත්ත්වයේ අත්දැකීම
      
				4G මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය!
		Frequently asked questions
                        මම Data පැකේජයක් activate කරගන්නේ කෙසේද ?
          
          
ඔබේ කැමැත්ත පරිදි, MyDialog App එකෙන්, Dialog.lk වෙබ් අඩවියෙන් හෝ ඕනෑම බලයලත් ඩයලොග් අලෙවි සලකින් පෙරගෙවුම් මොබයිල් Data පැකේජයක් පහසුවෙන් activate කරගත හැකියි.
                        මගේ මොබයිල් Data balance එක  බලාගන්නේ කෙසේද?
          
          
MyDialog App වෙත පිවිසීමෙන් ඔබට පහසුවෙන්, data balance එක බලාගත හැකියි.
                        Dialog Data ලෝන් එකක් ලබා ගන්නේ කෙසේද ?
          
          
#356# ඩයල් කිරීම මගින්, ඔබේ පෙරගෙවුම් මොබයිල් සම්බන්ධතාවය සඳහා data loan එකක් ලබාගත හැක
(අවම වශයෙන් මාස 3ක්වත් ජාලය සමඟ රැඳී සිටි පාරිභෝගිකයින් සඳහා වලංගු වේ)
                        මගේ ඩයලොග් මොබයිල් සම්බන්ධතාවයට ලබාදෙන විශේෂ data දීමනා වෙත ප්‍රවේශ වන්නේ කොහොමද?
          
          
ඔබේ MyDialog App එකේ MyOffers වෙත පිවිස, ඔබ වෙනුවෙන්ම ඇති දීමනා පිළිබඳව දැනගන්න.
 
 
 
 
 
 
 