නිවේදනයයි

ඔබගේ Dialog Television ViU Mini TV තිරයේ පහත සඳහන් ආකාරයේ පණිවිඩයක්, එනම්, "Please check your internet connection"යනුවෙන් පෙනේ නම්, කරුණාකර පහත පියවර අනුගමනය කරන්න.

  • 1 වැනි පියවර

    ඔබේ TV එකේ Settings හරහා Apps වලට යන්න.

  • 2 වැනි පියවර

    Google Play Store, click කරන්න.

  • 3 වැනි පියවර

    එහි Dialog Television යනුවෙන් ටයිප් කරන්න.

  • 4 වැනි පියවර

    Dialog Television Application එක Update කරගන්න. Update කිරීමෙන් පසු App එක ඔබේ TV එකට install වේ.

  • 5 වැනි පියවර

    App eka open කරන්න. දැන් විශේෂාංග රැසක් තියෙන Dialog Television අලුත්ම Update එක සමඟ ඔබගේ ප්‍රියතම රුපවාහිනී වැඩසටහන් රසවිඳින්න.