නව සම්බන්ධතාවයක් ලබාගැනීම
පෙරගෙවුම් පැකේජ සඳහා
අවශ්‍යතාවය | දේශීය | දේශීය නොවන |
---|---|---|
අවසර හිමිවන උපරිම සම්බන්ධතා ගණන * | 5 | 5 |
අදාළවන ගාස්තු | තැන්පතු නොමැත ආරම්භක පැකේජයේ මිල |
තැන්පතු නොමැත ආරම්භක පැකේජයේ මිල |
අවම වයස | වයස අවුරුදු 16 | වයස අවුරුදු 16 |
අනන්‍යතාවය | ජාතික හැඳුනුම්පත (සැබෑ පිටපත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතුය | විදේශ ගමන් බලපත්‍රය (සැබෑ පිටපත) ඉදිරිපත් කළ යුතුය |
*සම්බන්ධතා 5 ක උපරිමයක් දක්වා අවසර හිමිවේ (පෙරගෙවුම් සහ පසුගෙවුම්).
Postpaid Package Requirements
අවශ්‍යතාවය | ශ්‍රී ලාංකීය පුරවැසියන් සඳහා | ශ්‍රී ලාංකීය නොවන පුරවැසියන් සඳහා |
---|---|---|
අවසර හිමිවන උපරිම voice සම්බන්ධතා ගණන* | 05 | 05 |
අවම වයස් සීමාව | වයස අවුරුදු 18 | වයස අවුරුදු 18 |
ගාස්තු | දේශීය ඇමතුම් තැන්පතුව: තෝරාගත් පැකේජ මත පදනම්ව ඇමතුම් ගාස්තු: තෝරාගත් පැකේජ මත පදනම්ව |
දේශීය ඇමතුම් තැන්පතුව: තෝරාගත් පැකේජ මත පදනම්ව+2500 ඇමතුම් ගාස්තු: තෝරාගත් පැකේජ මත පදනම්ව |
අනන්‍යතාවයට අදාළ විස්තර | ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතු අතර (සැබෑ පිටපත) | විදේශ ගමන් බලපත්‍රය (සැබෑ පිටපත) ඉදිරිපත් කළ යුතුය |
බිල්පත් යොමු කරන ලිපිනය තහවුරු කිරීම** | විදුලි / ජල බිල්පත් හෝ බැංකු ප්‍රකාශයක් (ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයද ඇතුළුව) | විදුලි / ජල බිල්පත් හෝ බැංකු ප්‍රකාශයක් (ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයද ඇතුළුව) හෝ රු. 2500 ක තැන්පතුවක් |
*එක් පුද්ගලයෙක් සඳහා සම්බන්ධතා 5 ක (පෙරෙගෙවුම් ඇතුළුව) උපරිමයක් දක්වා අවසර හිමිවේ.( ලියාපදිංචු වූ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය මත පදනම්ව)
** ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය ලිපි යොමුකරන ලිපිනයට සමාන නම් ලිපිනය තහවුරු කිරීම සඳහා බිල්පත් විස්තර ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
සටහන: දුරකතනයේ විශේෂ අවශ්‍යතාවයන් සඳහා කරුණාකර Smart Blaster / Lite Blaster පැකේජ විස්තර බලන්න.
ඕනෑම Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින්, 5 Star හවුල්කාර මධ්‍යස්ථානයකින් හෝ දිවයින පුරා පිහිටි බලයලත් Dialog අලෙවි නියෝජිතයෙකුගෙන් නව සිම්පතක් ලබාගන්න.