බිල්පත් ගෙවීමේ ක්‍රම
ඔබේ නිවසේ සිට පහසුවෙන් බිල්පත් ගෙවීම සඳහා පහත සඳහන් ක්‍රම භාවිත කරන්න! පහත ක්‍රම භාවිත කරමින් ඔබගේ පවුලේ හිතවතුන්ගේ සහ මිතුරන්ගේද බිල්පත් ගෙවිය හැක.
ඔබේ බැංකු ගිණුම හරහා ගෙවීම් කරන්න
බැංකුව | ගෙවීම් ක්රම | ගෙවිය හැකි ක්‍රම | ගිණුම යාවත්කාලීන කිරීමට අදාළ තොරතුරු | ||
Mobile | Dialog TV | Home Broadband | |||
කොමර්ෂල් බැංකුව |
සෘජුව ගෙවීම් කරන්න - 77777777 |
1500021001 |
88888888 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු/USSD/ |
Online |
චෙක්පත් |
තහවුරු කරගත් විට |
||||
සම්පත් බැංකුව |
0001-1006-2249 |
0001-1007-8285 |
0001-1008-8833 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, මොබයිල් බෑන්කින් |
Online |
චෙක්පත් |
තහවුරු කරගත් විට |
||||
HSBC බැංකුව |
001-496777-001 |
001-599828-002 |
001-139666-002 |
මුදල්, චෙක්පත් |
N/A |
අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින් |
ප.ව 3 ට පෙර සිදුකරන ගෙවීම් එදිනම ප.ව 4 ට පසු යාවත්කාලීන කරනු ලැබේ |
||||
ලංකා බැංකුව |
0005150692 |
0006582069 |
0005928755 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM/CRM, මොබයිල් බෑන්කින් |
Online |
චෙක්පත් |
N/A |
||||
මහජන බැංකුව |
204-1-002-3-2461446 |
204-1-001-5-2536696 |
204-1-002-5-2464057 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, CDM/ Kiosk, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්,USSD |
Online |
චෙක්පත් |
N/A |
||||
ජාතික ඉතිරිකිරීමේ බැංකුව |
100010991104 |
109120101150 |
109120101141 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු |
Online |
චෙක්පත් |
N/A |
||||
සෙලාන් බැංකුව |
0320-00601376-001 |
0320-01402277-001 |
0030-01460521-001 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු |
Online |
චෙක්පත් |
N/A |
||||
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව |
001100055742 |
006251000040 |
006100007144 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින් |
Online |
චෙක්පත් |
N/A |
||||
යූනියන් බැංකුව |
1439700012 |
N/A |
1778200012 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, මොබයිල් බෑන්කින් |
ප.ව 3 ට පෙර සිදුකරන ගෙවීම් එදිනම ප.ව 4 ට පසු යාවත්කාලීන කරනු ලැබේ |
ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව |
01-3529282-02 |
01-3667707-02 |
01-3844374-01 |
අන්තර්ජාල බැංකු සේවය, දුරකතන බැංකු සේවය |
ප.ව 3 ට පෙර සිදුකරන ගෙවීම් එදිනම ප.ව 4 ට පසු යාවත්කාලීන කරනු ලැබේ |
ඩී.එෆ්.සී.සී බැංකුව |
001-001012950 |
001-001019044 |
001-001019054 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින් |
Online |
චෙක්පත් |
තහවුරු කරගත් විට |
||||
හැටන් නැෂනල් බැංකුව |
003010378686 |
බිල්පත් ආකෘතිය යටතේ |
බිල්පත් ආකෘතිය යටතේ |
අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, දුරකතන බැංකු සේවාව, මොබයිල් බෑන්කින්, SMS මුදල් හුවමාරු |
Online |
මුදල්, චෙක්පත් |
N/A |
||||
N.D.B බැංකුව |
101000120848 |
101110010428 |
101110011459 |
මුදල්, නම් කළ විධායක නිලධාරීන් හරහා, Online බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින් |
Online |
චෙක්පත් |
තහවුරු කරගත් විට |
||||
පෑන් ඒෂියා බැංකුව |
030766430119 |
100866001552 |
103111000058 |
මුදල්, අන්තර්ජාල බැංකු සේවය, ATM/CDM, මොබයිල් බෑන්කින් |
Online |
චෙක්පත් |
තහවුරු කරගත් විට |
||||
HDFC බැංකුව |
සෘජු ගිණුමක් නැත |
සෘජු ගිණුමක් නැත |
සෘජු ගිණුමක් නැත |
මුදල්, මොබයිල් බැංකුකරණය |
Online |
අමානා බැංකුව |
සෘජු ගිණුමක් නැත |
සෘජු ගිණුමක් නැත |
සෘජු ගිණුමක් නැත |
මුදල් |
ඊළඟ කාර්යාලීය දිනයේදී |
කාගීල්ස් බැංකුව |
සෘජු ගිණුමක් නැත |
සෘජු ගිණුමක් නැත |
සෘජු ගිණුමක් නැත |
අන්තර්ජාල බැංකුකරණය, මොබයිල් බැංකුකරණය |
Online |
ඔබේ Dialog බිල්පත් ගෙවීම සඳහා Star Points ශේෂය උපයෝගී කරගන්න.
*Star Points මගින් ගනුදෙනු සිදු කිරීමේදී ඔබේ ගිණුමේ Points 100 ක ශේෂයක් සෑම විටම තබාගත යුතුය.
උදා: ඔබ Points 120 ක් රැස් කර ඇත්නම් ඔබට භාවිත කල හැක්කේ Points 20 ක් පමණි
- ඔබගේ Star Points ශේෂය පරීක්ෂා කිරීමට: #141# ඩයල් කරන්න නැතිනම් 141 අමතන්න
- Redeem කිරීමට: Star pay ලෙස ටයිප් කර <redeem කරන ප්‍රමාණය> 141 ට SMS කරන්න
උදාහරණය: Star Points 500 ක් redeem කිරීමට Star pay 500 ලෙස ටයිප් කර 141 ට SMS කරන්න - Star Point App මගින් redeem කිරීමට: https://www.starpoints.lk/ click කරන්න
- MyDialog App හරහා Star Points redeem කරන විට පහත පියවර අනුගමනය කරන්න,
-
පියවර අංක 1 : සම්බන්ධතාවයේ අංකය තෝරන්න
-
පියවර අංක 2 : pay bill මත click කරන්න
-
පියවර අංක 3 : ගෙවීම් ක්‍රමය ලෙස Star Points තෝරන්න
-
පියවර අංක 4 : Star Points ලබාගත හැකි සම්බන්ධතාවයේ අංකය තෝරන්න
-
පියවර අංක 5 : Redeem කළ හැකි අගය ඇතුළත් කර තහවුරු කරන්න
eZ Cash හරහා ඕනෑම සම්බන්ධතාවයකට ගෙවීම් කරන්න.
eZ Cash ශේෂය පරීක්ෂා කිරීමට: #111# ඩයල් කරන්න
eZ Cash App එක හරහා ඔබේ බිල්පත් ගෙවීමට පහත සඳහන් පියවර අනුගමනය කරන්න,
-
පියවර අංක 1 : App එක open කර “Bill Payment/Reload” තෝරන්න
-
පියවර අංක 2 : අදාළ ගිණුම තෝරන්න
-
පියවර අංක 3 : අදාළ තොරතුරු ඇතුළත් කර Pay මත click කරන්න.
-
පියවර අංක 4 : eZ Cash PIN අංකය ඇතුළත් කරන්න
-
පියවර අංක 5 : ගෙවීම සාර්ථකව සම්පූර්ණ වු පසු, ඔබට SMS පණිවිඩය ලැබෙනු ඇත
eZ Cash USSD හරහා ඔබේ බිල්පත් ගෙවීමට පහත පියවර අනුගමනය කරන්න
- #111# ඩයල් කර අංක 3 ටයිප් කර “Send” තෝරන්න
- eZ Cash PIN අංකය තෝරා “Send” තෝරන්න
- ඔබ කැමති ගෙවීම් ක්‍රමය තෝරා “Send” තෝරන්න
- රුපියල් වලින් අගය ඇතුළත් කරන්න
- ගනුදෙනුව තහවුරු කිරීමට අංක 1 ලෙස “Yes” තෝරා “Send” කරන්න
- ගෙවීම සාර්ථකව සම්පූර්ණ වු පසු, ඔබට පහත සඳහන් පණිවිඩය ලබෙනු ඇත
Genie හරහා ඔබේ Dialog බිල්පත් ගෙවන්න
Genie හරහා ඔබේ Dialog බිල්පත් ගෙවන්න.
- පියවර අංක 1 - Play store/APP store හරහා App එක භාගත කර install කරගන්න
- පියවර අංක 2 – App එක open කරන්න
- පියවර අංක 3 – ඔබ කැමති භාෂාව තෝරන්න (දැනට මෙම සේවාව ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි)
- පියවර අංක 4 – කාර්ය අරඹන්න
- පියවර අංක 5 – ජංගම දුරකතන අංකය ඇතුළත් කරන්න
- පියවර අංක 6 – ඉලක්කම් 6 කින් යුත් එක ඇතුළත් කරන්න
- පියවර අංක 7 – ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
- පියවර අංක 8 – PIN අංකය සකස් කරන්න
- පියවර අංක 9 – PIN එකෙන් login වෙන්න
- පියවර අංක 10 – pay මත click කරන්න
- පියවර අංක 11 – වෙළඳහිමියා හෝ ගනුදෙනුකරු සොයන්න (බිල්පත් ගිණුම දැනටමත් “Your Biller’s” හි save කර ඇත්නම් මේ පියවර සහ පියවර අංක 12 මගහරින්න.)
- පියවර අංක 12 – ජංගම දුරකතන අංකය / ගිණුම් අංකය ඇතුළත් කරන්න
- පියවර අංක 13 – අගය ඇතුළත් කරන්න
- පියවර අංක 14 - Select the "Payment options"
- පියවර අංක 15 – “Next” click කරන්න
- පියවර අංක 16 – “Confirm” මත click කරන්න
- පියවර අංක 17 - “OTP” එක ඇතුළත් කරන්න (අවශ්‍ය නම් පමණක්)
- පියවර අංක 18 -“OK” මත click කරන්න