Frequently asked questions
ඩයලොග් මොබයිල් ඩේටා භාවිත කරන්නේ නම් ඩේටා ගාස්තු අදාළ නොවේ. බාහිර බ්රවුසර්ස් මත ලින්ක්ස් open කර තිබේනම් ඩේටා ගාස්තු අදාළ වේ. Mobile roaming සක්රිය කර ඇත්නම් ඩේටා ගාස්තු අදාළ වේ
Refer T&C
ඔව්, ඔබට වඩා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ඩයලොග් Self Care App එක MyDialog app එක වශයෙන් යාවත්කාලීන කර තිබේ
ඔබට 20 ක උපරිමයක් දක්වා සම්බන්ධතා එකතු කළ හැක.
Dialog පාරිභෝගිකයන් සඳහා ඩේටා ගාස්තු අදාළ නොවේ.
ඔව්, සම්මත ඩේටා ගාස්තු අදාළ වේ.
App එක භාවිත කිරීම සඳහා ඔබට ප්රමාණවත් ඩේටා ශේෂයක් තිබිය යුතුය.
Android 4.4 සහ ඉන් ඉහළට, iOS 8.0, Huvawei – AppGallery මත ඇති ‘Huawei Managed Services’ සේවාව ලබාගත හැකි දුරකතන
මෙම App එක සිංහල, දෙමළ, ඉංග්රීසි සහ චීන භාෂාවලින් සහාය වේ.
ඔව්, ඔබට ඕනෑම වලංගු Credit හෝ Debit කාඩ් එකක් භාවිත කර ගෙවීම් කළ හැක.
ඔව්, Dialog නොවන පාරිභෝගිකයෙකුට Star Points සහ eZ Cash ගිණුම් වෙත පිවිස වෙනත් Dialog සේවාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාව ඇත.