ගවර්මන්ට් ඉන්ෆොමේෂන් ඩිපාර්ට්මන්ට් එලර්ට්ස්


මෙම සේවාව හරහා Dialog පරිභෝගිකයන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුවත් තම ජංගම දුරකතනයට ලබාගත හැක

ප්‍රවෘත්ති නිවේදන සෑම දිනකම පෙ.ව 5 ත් රාත්‍රී 11 ත් අතර යොමු කරනු ලැබේ

ප්රමාණවත් මුදල් නොමැති නිසා මෙම සේවාව අවලංගු කරනු ලැබුවහොත් ගිණුම රීචාර්ජ් වූ සැණින් නැවත සක්‍රිය වනු ඇත.

සක්‍රිය කිරීම - English Alerts

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

INFO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

මෙම සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

OFF[හිස්තැනක්]INFO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

සක්‍රිය කිරීම - Sinhala Alerts

මෙම සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

INFO ලෙස ටයිප් කර 5055 ට SMS කරන්න

මෙම සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

OFF[හිස්තැනක්]INFO ලෙස ටයිප් කර 5055 ට SMS කරන්න

ගාස්තු

English - වාරිකය නොමිලේ

Sinhala -  දිනකට රු.1.20 ක් සහ බදු