හින්දු IVR මාධවන් පටාචාර්යා


මෙම සේවාව මගින් පාරිභෝගිකයන්ට තම ජංගම දුරකතන හරහා ශ්‍රී වයිකනාස ආගම සේවා භූෂනම් ASV මාධවන් පටාචාරියා ගෙන එන හින්දු ආගමික පාඨවලට සවන්දිය හැක.

ගාස්තු

  • IVR සේවාව සඳහා: දිනකට රු. 1.20 ක් සහ බදු

  • OBD ඇමතුම් සඳහා: දිනකට රු. 2.40 ක් සහ බදු

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

  • 5656 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.