ඉස්ලාමීය දුවා IVR/OBD සේවාව


මෙම සේවාව මගින් Dialog පාරිභෝගිකයන්ට දිනපතා ඉස්ලාමීය යාච්ඤכ, විශේෂ අවස්ථාවන් සඳහා වූ යාච්ඤכ, ආරක්ෂක යාච්ඤכ සහ සලාහ් (දුවා) යාච්ඤכ වලට සවන්දීමට අවස්ථාව හිමි වේ.

ගාස්තු

දිනකට රු.2.40 ක් සහ බදු.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

  • 5858 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.