මොබිෆන් - තාරකාවන්ගේ පෝටලය


Mobifun.lk සේවාව මගින් ඩයලොග් පාරිභෝගිකයන්ට ඔවුන් කැමතිම තාරකාවන්ගේ ඡායාරූප, wallpapers, animations, වීඩියෝ, mp3, ringtones සහ games මෙන්ම පුවත්, tweets ඇතුළු තවත් බොහෝ දේ වෙත පිවිසීමේ අවස්ථාව හිමිවේ. එපමණක් නොවේ ඩයලොග් පාරිභෝගිකයන්ට දිනපතාම ඔවුන් කැමතිම තාරකාවන්ගේ tweets SMS එකක් මගින් ලැබේ.

විශේෂාංග

මෙම සේවාව සඳහා ලියාපදිංචි වී දෛනිකව අන්තර්ගතයන් දෙකක් ලබාගත හැක. එම අන්තර්ගතයන් දෙක ප්‍රයෝජනයට ගත් පසුව පාරිභෝගිකයාට තවත් අන්තරගතයන් අවශ්‍ය නම් සාමාන්‍ය මිල ගණන් යටතේ ඩවුන්ලෝඩ් කළ හැක පාරිභෝගිකයා මෙම සේවාවට ලියාපදිංචි වන තෙක් අන්තර්ගතයන් ඩවුන්ලෝඩ් කල නොහැක.

ගාස්තු

දෛනිකව රු. 2.40 ක් සහ බදු.

සක්‍රිය කිරීම

මෙම සේවාව සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

මෙම සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

  • WAP පෝටලය හරහා - http://mobifun.lk (Deactivation මත ක්ලික් කරන්න).