MyBids සේවාව


ඩයලොග් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට MyBids.lk සේවාව හරහා ලංසු ඉදිරිපත් කර සුවිශේෂී ත්‍යාග දිනාගැනීමට හැකියාව ඇත. මෙය ජංගම දුරකතනය ඔස්සේ ක්‍රියාත්මක වන ලංසු ඉදිරිපත් කිරීමේ තරගයක් වන අතර අවම ලංසුවක් සහිත වටිනාකම ඉදිරිපත් කිරීම හරහා පාරිභෝගිකයාට මෙය ජයගත හැක. පාරිභෝගිකයාට දිනපතාම ලංසු ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

සක්‍රිය කිරීම

MyBids.lk සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?

  • SMS හරහා - REG(Space)BID ලෙස ටයිප් කර 4545 ට SMS කරන්න.

  • USSD කේතය හරහා - #4545# ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.

MyBids.lk සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

  • UNREG(Space)BID ලෙස ටයිප් කර 4545 ට SMS කරන්න

  • USSD කේතය හරහා - #4545# ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.

ගාස්තු

  • දිනකට රු. 6/- ක් සහ බදු

  • අමතර ලංසු 5 ක් මිලදීගැනීම සඳහා රු. 6/- ක් සහ බදු

  • අමතර ලංසු 10 ක් මිලදීගැනීම සඳහා රු. 12/- ක් සහ බදු

Frequently asked questions

මා ලංසුවක් ඉදිරිපත් කරන්නේ කෙසේද?

මා කලින් ඉදිරිපත් කල ලංසු පරීක්ෂා කරන්නේ කෙසේද?