Subscriber Ownership Confirmation


Subscriber ownership confirmation is a legal requirement for both personal and national security. To check Ownership status, dial #132#

ග්‍රාහකයාගේ හිමිකාරිත්වය තහවුරු කර ගැනීම පෞද්ගලික හා ජාතික ආරක්ෂාව සඳහා නීතිමය අවශ්‍යතාවකි. හිමිකාරීත්වය පරීක්ෂා කිරීම සදහා #132# අමතන්න. ග්‍රාහකයාගේ හිමිකාරිත්වය තහවුරු කරගැනීම පෞද්ගලික හා ජාතික ආරක්ෂාව සඳහා නීතිමය අවශ්‍යතාවකි. #132# Dial කිරීමෙන් සම්බන්ධතාවයේ වර්තමාන හිමිකාරීත්වය දැකගත හැකිය. ඔබේ හඳුනා ගැනීම, නම හා ලිපිනය යන තොරතුරු නිවැරදි නම් ඔබ කළ යුත්තේ නිවැරදි බව තහවුරු කිරීම පමණි. තොරතුරු වැරදි නම් පළමුව තොරතුරු වැරදි බවට තහවුරු කොට හිමිකාරීත්ව තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා Dialog මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන්න. පහත සපයා ඇත. FAQ’s මගින් හිමිකාරීත්ව තොරතුරු යාවත්කාලීන කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර ලබා දී ඇත.

වැඩි විස්තර සදහා වෙත පිවිසෙන්න

මගේ ජංගම දුරකථන සම්බන්ධතාවයේ හිමිකාරීත්වය තහවුරු කරන්නේ කෙසේද?

සිමිපතේ හිමිකාරිත්වය සදහා ඔබේ දුරකථනයෙන් #132# ඩයල් කොට පළමු විකල්පය තෝරන්න.

ඔබේ ලිපිනය තහවුරු කිරීම සදහා 3 වන විකල්පය තෝරන්න.

හිමිකාරිත්වය තහවුරුකිරීම සදහා මගපෙන්විමක් ලෙස පහත තිර භාවිත කරන්න.

තනි /පෞද්ගලික සම්බන්ධතා

ප්‍රධාන මෙනුව

Ownership Confirmation USSD Menu

1 වන ව්කල්පය
නම හා හැදුනුම්පත් අංකය නිවැරදිය

Ownership Confirmation USSD Menu option1

3 වන ව්කල්පය
ලිපිනය නිවැරදිය

Ownership Confirmation USSD Menu option 3

සියලු තොරතුරු නිවැරදිය

Ownership Confirmation USSD Menu infor confirm

4 වන ව්කල්පය
හැදුන්ම්පත යටතේ ඇති අනෙක් සම්බන්ධතා

Ownership Confirmation USSD Menu option 4

4 වන ව්කල්පය- තවදුරටත්
හැඳුනුම්පත් යටතේ ඇති අනෙක් සම්බන්ධතා

Ownership Confirmation USSD Menu option 4 Continued
ආයතනික / කාර්යාලය සම්බන්ධතා

ප්‍රධාන පිටුව

Ownership Confirmation USSD Menu

1 වන ව්කල්පය
සිම්පතේ හිමිකාරීත්වය

Ownership Confirmation USSD Menu option1

2 වන ව්කල්පය
මාගේ අංකය

Ownership Confirmation USSD Menu option 3

3 වන ව්කල්පය
ලිපිනය තහවුරුකිරීම

Ownership Confirmation USSD Menu infor confirm

4 වන ව්කල්පය
Help

Ownership Confirmation USSD Menu option 4
හිමිකාරිත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි
  • සිම්පත
  • ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය
  • ලිපිනය තහවුරු කරන ලියවිල්ලක්

සම්බන්ධතාවය ඔබ ආදරය කරන කෙනෙකුට/ දන්නා පුද්ගලයෙකුට ලබා දී ඇත්නම්, නමුත් ඔබට තවමත් සිම්පතේ හිමිකාරිත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් වෙළඳ ප්‍රදර්ශනාගාරයක් වෙත පිවිසීමෙන් භාවිත කරන්නාගේ තොරතුරු පද්ධතිය තුළ ආරක්ෂණ තොරතුරු ලෙස යාවත්කාලීන කළ හැකිය. කෙසේ නමුත් සම්බන්ධතාවේ හිමිකරු සම්බන්ධතාවය පිළිබඳ වගකීමට බැඳී සිටී

Frequently asked questions

මගේ අනන්‍යතාව යටතේ ඇති අනෙකුත් සම්බන්ධතා මොනවාද?

මගේ හිමිකම් විස්තර නිවැරදි කරන්නේ කෙසේද?